ගොඩ
සිටි පාසල් සිසුන් දෙදෙනා වැලි ඉවුරු පාදා යට වී සිටි මිතුරා ගොඩ ගෙන
අසල්වාසීන්ගේද සහය ඇතිව නාගොල්ලාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත
පාසල් නොගොස් වැලි ගොඩ දැමීමට ගිය සිසුන් තිදෙනෙකුගෙන් එක් සිසුවෙකු වැලි ඉවුර කඩා වැටී වැලිවලට යටවීමෙන් මරණයට පත්ව ඇතැයි මහව මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ නාගොල්ලාගම මහා විද්‍යාලයේ 11 වසරේ ඉගැනුම ලබන
නාගොල්ලාගම මොරගොල්ලාගම පදිංචි කේ. එම්. තිසර සංජු නම් 17 හැවිරිදි සිසුවෙක්.
මෙම සිසුන් තිදෙනා ඊයේ ගුරුවරුන් දීප ව්‍යාප්තව සිදුකරන වැඩ වර්ජනය නිසා පාසල් නොගොස් නාගොල්ලාගම පිහිටි තලගල්ල ඇළට වැලි ගොඩ දැමීමට ගොස් සිටියදී මෙම අනතුරු සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී මිය ගිය සිසුවා අඩි හතරක් පමණ ගැඹුරු උමඟක සිට වැලි ගොඩ දාමින් සිටින අතරවාරයේ ඉවුර කඩා වටී පස්වරු දෙකයි විස්සට පමණ එම වැලිකන්දට යටවී ඇති බවට ඒ සම්බන්ධව කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ගොඩ සිටි පාසල් සිසුන් දෙදෙනා වැලි ඉවුරු පාදා යට වී සිටි මිතුරා ගොඩ ගෙන අසල්වාසීන්ගේද සහය ඇතිව නාගොල්ලාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු ඒ වන විටත් මියගොස් ඇති බවයි රෝහල් සේවකයෙකු සඳහන් කළේ.
මියගිය සිසුවාගේ දේහය නාගොල්ලාගම ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණා.