කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස නම් කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව වීදි බැස රතින්ඥා දල්වමින් සතුට පළ කර තිබේ.
ජනතාව රථ පෙලපාලි යමින් ප‍්‍රිතිඝෝෂා කර ඇත.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් මෙම
ප්‍රදේශය නව නගර සභාව ලෙස පත් කර ඇත.ජනතාව රථ පෙලපාලි යමින් ප‍්‍රිතිඝෝෂා කර ඇත.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් මෙම
මෙම ඉල්ලීම එම ප‍්‍රදේශයෙන් කලක් තිස්සේ සිදු වූ ඉල්ලීමකි.