බ්‍රසීලයේ දකුණුදිග ප්‍රදේශයට බලපෑ අධික වැසි කුණාටු හේතුවෙන් එරට වැසියන් 44ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වනවා.
වසර 110කට පසු එරටට බලපෑ මෙම ඉහළම වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර සහ නාය ආපදා තත්වයන්ට මුහුණ දීමට එරටට සිදු වුනා.
අනතුරුදායක ප්‍රදේශ වලින් මේ වනවිට 20 000ක පමණ පිරිසක් ඉවත් කර තිබෙනවා.
බ්‍රසීලයේ නගර 99ක පමණ මේ වනවිට හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ප්‍රාන්ත ආපදා ඒකකය අවශ්‍ය සහනධාර ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.