ත්‍රිකුණාමලය - තඹලගමුව 99 මංසන්ධියේදී සුඛෝපභෝගී බස් රථයක් සහ ශ්‍රී ලංගම බස් රථයක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 10 දෙනෙකු තුවාල ලැබුවා.
පොලීසිය සඳහන් කළේ අද අලූයම සිදුවූ අනතුරින් තුවාල ලැබූවන් ත්‍රිකුණාමලය, තඹලගමුව සහ කන්තලේ යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.
කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස ගැටී තිබුණා.
සුඛෝපභෝගී බස් රථයක රියදුරුට නින්දයාම හේතුවෙන් මාර්ගයේ පසෙක නවතා තිබූ ලංගම බස් රථයක පිටුපස ගැටී ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ සුඛෝපභෝගී බස් රථයේ කොන්දොස්තරවරයා බවටයි අනාවරණ වී ඇත්තේ.