Friday, January 31, 2020

කොරෝනා නිසා තමාට අත්ව ඇති අවාසනාවන්ත ඉරණම නොදැන සිටින ළඳරුවෙකුගේ සංවේදී වීඩියෝවක් ලොවක් හැඬවූ හැටි - Video

ලෝකයක් කැළඹූ කොරෝනා ජීවිත සිය ගණනක් බිලි ගනිද්දි, තවත් 10,000ක් අඩපණ කර තිබෙන පුවත, මේ වනවිට මුළු ලෝකයේම අවධානය දිනාගත් පුවතක්.

එහි ඇතැම් දර්ශණ දකින විටදී පවා අපිට ඇතිවෙන්නෙ මහත් කම්පනයක්. වූහාන් හි දී ඇරඹූණු මේ
මහා ඛේදවාචකය මේ වනවිට ලෝකයේ රටවල් බොහෝමයක ව්‍යාප්ත වී අවසන්.

කෙසේ වෙතත්, කොරෝනා සමඟ අන්තර්ජාලය උණුසුම් කරමින් විවිධ වීඩියෝ සංසරණය වෙමින් පවතිනවා.

මීට පැය කිහිපයකට ප්‍රථම මෙසේ මුදා හැරී වීඩියෝවක සටහන් වන්නේ කොරෝනා වැළඳුණු ළඳරුවෙකු ආරක්ෂිතව වෙනමම රඳවා ඇති ආකාරයයි.

මෙම වීඩියෝ පටය පිළිබඳව සවිස්තාරත්මක තොරතුරු සඳහන් නොවුණත්, එම අවස්ථාවේ වෛද්‍යවරයෙකු හෝ වෙනත් පුද්ගලයෙකු මෙම දරුවා දැක සංවේදී වන අයුරු වීඩියෝවේ දැක්වෙනවා.

ලොව පුරා පිරිස් මෙම වීඩියෝව හුවමාරු කරගනිමින් එම දරුවාට නිරෝගී සුව පතන්නේ එය එතරම් සංවේදීජනක නිසාවෙනුයි.

තමාට අත්ව ඇති අවාසනාවන්ත ඉරණම නොදැන මේ ළඳරුවා ඒ මේ අත බලන අයුරු දකින ඔබේ ඇස්වලටත් කඳුළක් උනාවී.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka