කොරෝනා බවට සැක හතරක් IDH රෝහලේ
කොරෝනා වෛරසය වැලඳුණු බවට සැකකරන පුද්ගලයන් හතරදෙනෙකු මේ වනවිට අංගොඩ පිහිටි ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මෙම හතරදෙනාගෙන් දෙදෙනෙකු ශ්‍රී ලාංකකියන් වන අතර, අනෙක් දෙදෙනා චීන ජාතික සංචාරකයෝ වෙති. ශ්‍රී ලාංකකියන් දෙදෙනාගෙන් එක් අයෙකු චීනයේ වුහාන් නගරයේ පිහිටි අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබා ලංකාවට පැමිණි ශිෂ්‍යයෙකු බවද සෞඛ්‍ය අංශය පවසා
සිටියි.

කොරෝනා වෛරසය අසාදිත බවට සැකකෙරෙමින් කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇත
මෙසේ සැකකෙරෙන රෝගීන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් චීන ජාතික කාන්තාවන් වන අතර අනෙක් දෙදෙනා ශ්‍රි ලාංකික කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකි.
ඔවුන්ගේ රුධිර සාම්පල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර තිබේ.

under the courtesy of ada.lk news web