නානුඔය පොලිස් වසමට අයත් ඩෙස්පොඞ් ක්ලාන්ටන් තේ වත්තේ (19 දා) රාත‍්‍රි තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇති බව නානුඔය පොලිසිය පැවසීය.
මෙසේ ඝාතනය කර ඇත්තේ වෙන්නප්පුව ප‍්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි විවාහක අයෙකි.
මරණකරු නානුඔය ඩෙස්පොඞ් ප‍්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් සබඳතාවක් කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබේ. මෙම සම්බන්ධයට බිරිඳ සහ බිරිඳගේ සහෝදරයන් දැඩි ලෙස විරෝධය දක්වා ඇති බව නානුඔය පොලිසිය කියා සිටී.
අනියම් සබඳතාව මූලික කර ගනිමින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බව ඝාතනය සම්බන්ධයෙන්

පරීක්ෂණ පවත්වන නානුඔය පොලිසිය සැකකරයි. ඝාතකයා හඳුනාගෙන ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට නානුඔය පොලිසියේ කණ්ඩායමක් ක‍්‍රියාකරමින් සිටින බව නානුඔය පොලිසියේ නිලධාරියකු පැවසීය. නුවරඑළිය මහෙස්ත‍්‍රාත්වරයාගේ
ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නානුඔය පොලිසිය පැවසීය.
නුවරඑළිය නාලක රත්නායක

under the courtesy of divaina.com news web