මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහිව චීනය දියත් කළ වැඩසටහන් වලදී මන්දගාමීව කටයුතු කළ නිලධාරින්ට දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බව චීනයේ දූෂණ විරෝධී ආයතනය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ වෛරසයට එරෙහිව කටයුතු කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජිං පිං
ලබා දුන් උපදෙස් නිසියාකාරව ක්‍රියාත්මක නොකළ සියලූදෙනාට දඬුවම් ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කර ඇති බවයි.
එමෙන්ම, කොරෝනා වසංගතය පිටු දැකීම සඳහා යෙදවූ මුදල් අවභාවිත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද සොයා බලා දඬුවම් ලබාදීමට අපේක්ෂා කරන බවයි එම ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.