කිලිනොච්චිය - ධර්මපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා බිරිඳ ඝාතනය කළ ස්වාමි පුරුෂයෙකු සිය දිවි නසා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.
සිය ගෙළ කපා ගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති ඔහු බරපතල තත්ත්වයෙන් යාපනය මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව සඳහන්.
පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමි පුරුෂයා බිරිඳ ඝාතනය කරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
මියගිය කාන්තාව 24 හැවිරිදි වියේ පසුවන අතර,
තුවාල ලබා රෝහල් ගත කර සිටින ඇයගේ සැමියා 25 හැවිරිදි වියේ පසුවනවා.සිය ගෙළ කපා ගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති ඔහු බරපතල තත්ත්වයෙන් යාපනය මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව සඳහන්.
පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමි පුරුෂයා බිරිඳ ඝාතනය කරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
මියගිය කාන්තාව 24 හැවිරිදි වියේ පසුවන අතර,