Friday, January 31, 2020

'පක්ෂ නායකත්වය දෙන්නේ නැහැ, කැමතිනම් අගමැති අපේක්ෂක කම දෙන්නම්' - රනිල්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ  අතර ඊයේ දිනයේ පැවති විශේෂ සාකච්ඡාවක් කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ආරංචි මාර්ග පවසනවා.
හිදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කිසිසේත්ම එකඟ විය හොහැකි බව රන්ල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.එහෙත්  මීළඟ මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළ කර තිබෙනවා.

නමුත් සජිත් ප්‍රේමදාස මහත එහ් දී පවසා ඇත්තේ තමන් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් තමන්ට පක්ෂ නායකත්වයද ලැබිය යුතු බවයි. පක්ෂ නායකත්වය නොමැතිව මැතිවරණය මෙහෙයවා ජනාධිපත්වරණයේ දී මෙන් තමන්ට පරාජය විය නොහැකි බව ද සජිත් ප්‍රේමදාස මහතා එහි දී පවසා තිබෙනවා.

පක්ෂ නායකත්වය ලබා දීමට නොහැකිනම්  අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී මැතිවරණය මෙහෙයවා ජයගන්නා ලෙස ලෙසද ඔහු නායකත්වයට දන්වා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. 


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka