මහරගම - නාවින්න - දේවානන්ද මාවතේ පිහිටි නිවසක තිබී අඹුසැමි යුවලකගේ මළ සිරුරු පොලීසිය සොයා ගෙන තිබෙනවා.
දින කිහිපයකට පෙර ඔවුන් ජිවිතක්ෂයට පත්ව ඇති බවට සැක කෙරෙන අතර, සොයා ගන්නා අවස්ථාවේදී එම සිරුරු නරක් වී තිබූ බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.
දින කිහිපයකට පෙර ඔවුන් ජිවිතක්ෂයට පත්ව ඇති බවට සැක කෙරෙන අතර, සොයා ගන්නා අවස්ථාවේදී එම සිරුරු නරක් වී තිබූ බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.
ඔවුන් මියගිය හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වනවිට පැවැත්වෙනවා.