කරීනා කපූර් කියන්නේ ලෝකේ හොල්ලපු සුපිරි බොලිවුඩ් තාරකාවියක්. ලොකු පොඩි භේදයකින් තොරව හැමෝගෙම ආදරය ලබන්න වාසනාවන්ත වුනු මේ තාරකාවිය සම්බන්ධයෙන් ඔන්න සමාජ මාධ්‍ය ඇතුලේ ලොකු කතා බහක් ඇතිවෙලා තියනවා. ඒක කරීනා එයාගේ පුතා තයිමුර් වඩාගෙන යන ඡායාරූපයක්. හැමදාමත් වගේ ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන් ඔවුන්ගේ මග අවහිර කරමින් ඔවුන් වෙනුවෙන් බලා ඉන්නවා. ඒක තමයි ඉන්දියාවේ ප්‍රේක්ෂකයන්ගේ ආදරේ.
ඉතින් මේ සෙනග අස්සෙන් ඉදිරියට ඇදෙන කරීනාගේ මාර්ගය හදලා දෙන්න ඔවුන්ගේ ආරක්ෂක කණ්ඩායම් ලොකු උත්සාහයක් ගන්න බවත් පේනවා. කොහොමහරි මේ අතරේ බොහොම වැරහැලි වුන ඇඳුම් ඇඳගත්ත පුංචි ගැහැණු දරුවෙක් කරීනාගේ ඇඳුමේ එල්ලිලා

පස්සෙන් එනවා. හැබැයි මේ බව ගණනකටවත් නොගන්න කරීනා තමන්ගේ දරුවා තුරුළු කරගෙන ඒ අහිංසක දරුවා මගහරිමින් යනවා තමයි පින්තූරයෙන් පෙන්න තියෙන්නේ. හැබැයි ඇත්තටම එතන වුනේ මොකක්ද කියන්න අපි හරියටම දන්නේ නෑ. ඒත් මේ ඡායාරූපය දැකපු ගොඩක් අය කරීනාට දොස් පවරන්න ගත්තේ පුංචි දරුවෙක්ට එහෙම සලකන එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්ට කරන්න වටිනා වැඩක් නෙමෙයි කියලා කියමින්.
under the courtesy of mawbima.lk news web