යාපනයේ තුන්නාලේ කුඩාවත්ත ප්‍රදේශයේ ළිදක තිබී වයස අවුරුදු එකහමාරක පිරිමි බිළිදු මළ සිරුරක් 9 දා නෙල්ලිඅඩි පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
එම බිළිදාගේ මව පොලීසියට පැමිණිලි කොට තිබුණේ ස්වාමි පුරුෂයාත් තමනුත් නිවසේ රාත්‍රියේ නිදා සිටි අතර උදෑසන බලන විට තම දරුවා නොමැති බවයි.
වහාම ක්‍රියාත්මක වූ පොලීසිය මේ පිළිබදව කළ විමර්ශන වලදී බිළිදාගේ මළ සිරුර නිවස අසල වූ ලිදක තිබී සොයා ගෙන තිබුණා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය බිළිදාගේ මව

හා පියා සැක පිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ළිද තුළ තිබූ බිළිදු මළ සිරුර ගොඩ ගෙන පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත බාර දී ඇති බව සඳහන් වනවා.
යාපනයේ නෙල්ලිඅඩි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යනවා.
වවුනියාව-රසාදි චතුරංගි ගමගේ

under the courtesy of mawbima.lk news web