මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන්ට ඉදිරියේදී දඩ කොළ නිකුත් කිරීම වෙනුවට සෘජුවම අධිකරණයට යොමු කිරීම පිළිබඳව පොලිසියේ අවධානය යොමු වී තිබෙනවා.
ඇතැම් රියැදුරන් දඩ කොළ නිකුත් කිරීම සරල දඬුවමක් සේ සලකා මාර්ග නීති උල්ලංඝනය කිරීමෙන් වැළකී සිටින බවක් පෙනෙන්නට නොමැති නිසා මේ පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් දඩ කොළ නිකුත් කිරීම මඟින් මාර්ග නීති උල්ලංඝනයට කරන රියැදුරන්ගේ අඩුවක් නොමැති බවත් පොලිසිය සඳහන් කරනවා.
කොපමණ වැඩසටහන්, දැනුවත් කිරීම්, අවවාද කිරීම් කළත් බොහෝ රියැදුරන් එය නොසලකා

හරින බවත් ඒ නිසා ඉදිරියේදී “අවවාද නැහැ, දඩ නැහැ කෙළින්ම උසාවි” යැයි පසුගියදා රත්නපුරයේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී රත්නපුර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවැසුවා.
under the courtesy of mawbima.lk news web