තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී ජංගම දුරකථනයක්, දුරකථන දත්ත හුවමාරු කරන කේබලයක්, දුරකථන සිම්පතක් සහ සැක සහිත රසකැවිල්ලක් සහිත පාර්සලයක් බන්ධනාගාරගතව සිටි සැමියාට ලබාදීමට තැත් කළ කාන්තාවක බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල දංකැටිය ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි කාන්තාවක බව නිලධාරීන් පවසනවා.
අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා හෙරොයින් සම්බන්ධ නඩුවකට අඟුණකොළපැලැස්ස

බන්ධනාගාරයේ සිට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ ගෙනවිත් ඇති අතර ඔහුගේ සුවදුක් විමසීමට මෙම කාන්තාව අධිකරණයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඇය කුඩා පාර්සලයක් සිය සැමියාට ලබාදීමට තැත් කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම පාර්සලයේ තිබී ජංගම දුරකථනයක්, සිම් කාඩ්පතක්, දුරකථන දත්ත හුවමාරු කරන කේබලයක් සහ ස්ට්‍රෝබෙරි වර්ගයේ දවටනයක එතූ සැක සහිත රසකැවිල්ලක් තිබූ බව නිලධාරීහු පවසති.

under the courtesy of Mawbima.lk news web