පසු ගිය දිනවල හිඟයකින් තොරව ප්‍රමාණවත් පරිදි ගෑස් වෙළෙඳපොළෙන් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ගෑස් අලෙවිසල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා.
සති අන්තය වන විට වෙළෙඳපොළෙහි ගෑස් බෙදාහැරීමේ කටයුතු හිඟයකින් තොරව පවත්වාගෙන යා හැකි බව පාරිභෝගික සේවා අධිකාරිය මීට පෙර දැනුම්දී තිබුණා.
මේ අතර දිගු පෝලිමක සිට අවසානයේ ගෑස් සිලින්ඩරයක් මිලදී ගත් පුද්ගලයෙක් සිය සතුට සැමරූ

අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.
ගෑස් සඟවා තැබූ සහ වැඩිමිලට අලෙවි කළ වෙළඳුන් 37 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
රට තුළ ගෑස් හිඟයක් මතුවීමත් සමඟ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මෙම වෙළඳුන් අත්අඩංගුවට ගත් බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.

under the courtesy of hirugossip.lk news web