ගාල්ල - මැදකීඹිය ප්‍රදේශය හරහා අද දහවල් හමාගිය තද සුළඟක් හේතුවෙන් නිවාස 10 කට පමණ හානි සිදුව තිබෙනවා.
සුළඟින් නිවාසවල වහළ ගැලවී ගොස් ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ අතර ඉදිරි පැය කිහිපය තුළ සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල පැයට කිලෝමීටර
70 ත් 80 ත් අතර කෙටිකාලීන තද සුළං ද ඇතිවිය හැකියි.සුළඟින් නිවාසවල වහළ ගැලවී ගොස් ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ අතර ඉදිරි පැය කිහිපය තුළ සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල පැයට කිලෝමීටර
under the courtesy of gossip.hirufm.lk news web