
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි තරුශි නේශිකා සෙවුවන්දි නමැති සිසුවියයි.
මේ සම්බන්ධයෙන් මුහුණු පොතේ සටහනක් හුවමාරුවනවා.
එම සටහනේ දැක්වෙන පරිදි තරුශි සිසුවියගේ මවටද එම සර්ප දෂ්ඨ කර ඇති අතර ඇය විසින්
සිය මවගේ ජීවිතය බේරාගෙන මෙලෙස මියගොස් ඇති බවද පැවසෙනවා.
අදාළ සටහන සහ ඡායාරූප පහතින්
අදාළ සටහන සහ ඡායාරූප පහතින්
under the courtesy of gossip.hirufm.lk news web