2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමින් සිටින නිසා තමන් පරාජය පිළිගන්නා බව නව ප්‍රජාතන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු නිවේදනයක් නිකුත් කරමින්, ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා.
එමෙන්ම, වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන්ද ඉවත්
වන බවයි ඔහු පවසන්නේ.ඔහු නිවේදනයක් නිකුත් කරමින්, ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා.
එමෙන්ම, වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන්ද ඉවත්
එම නිවේදනය පහතින්.
under the courtesy of gossip.hirufm.lk news web