ඇමරිකා එක්‌සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ පාසල් සිසුවකු තම පන්තියේ සිසු සිසුවියන් පස් දෙනෙකුට වෙඩි තබා තමා ද වෙඩි තබාගෙන තිබේ.
මෙම වෙඩි තැබීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවියක හා 14 හැවිරිදි සිසුවකු මියගොස් තිබේ. තවත් සිසුන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
තැතතීල් බර්හවු නමැති සිසුවා මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔහුගේ තත්ත්වය ද බරපතළය.
පාසල ආරම්භ වීමට පෙර මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. සැකකරු තම බෑගයේ සඟවාගෙන සිටි

පිස්‌තෝලය රැගෙන මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩි තැබීම සිදු කිරීමට හේතු තවමත් අනාවරණය වී නැත.
වෙඩි තැබීම අතර තුර පාසල් සිසුන් රැසක් එම ස්‌ථානයෙන් පැනගොස් දිවි ගලවාගෙන තිබේ.
සංස්‌කරණය ජනිත සෙනෙවිරත්න

under the courtesy of divaian.com news web