ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදි ලබමින් සිටින විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ ක්‍රීඩා, විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ව්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, තමන් එක්සත් ජාතික පක්ෂයේ දරන තනතුරුවලින්ද
ඉවත් වන බවයි.
එම ට්විටර් පණිවුඩය පහතින්....
under the courtesy of gossip.hirufm.lk news web