තුවක්කුකරුවකු මෙක්සිකෝවේ ඇමෙරිකානු දේශසීමාව ආසන්නයේ දී එකම පවුලක සමාජිකයින් නවදෙනකු ඝාතනය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඝාතනය කර ඇත්තේ මෙක්සිකෝවේ උතුරු දිග තැන්නෙහි ජීවත් වන ඇමරිකානු මෝර්මන් ජාතික පවුලක සාමාජිකයින් බව හෙළිවී තිබෙනවා.
කෙසේ වෙතත් පොලීසිය සැක කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි සැකකරන තුවක්කුකරුවන්

විසින් මෙය සිදු කරන්නට ඇති බවයි.
එමෙන්ම, වැරදි තොරතුරක් හේතුවෙන් ඔවුන් ඝාතනය වන්නට ඇති බවද ඔවුන් අනුමාන කරනවා.මෙම පිරිස මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඇතැයි පැවසෙනවා.මියගිය අය අතර කුඩාදරුවන් කිහිපදෙනකු ද සිටින බව ද බලධාරීන් පවසනවා.