නොපනත්කම් නිසා බිරිඳ අතහැර යැමෙන් පසු නිවසේ තනිවූ අවුරුදු 9 මාස 8 ක් වියෑති දියණිය දූෂණය කර පසුව අඹුකමට ගත් සිව්දරු පියෙකු වූ ගල්පෝරණු හිමියකු කොච්චිකඩේ පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අතවරය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය විසින් සිදුකළ පුළුල් විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව සැකකාර 50 හැවිරිදි සිව්දරු පියා කොච්චිකඩේ බම්බුකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ දරුවන් සිව් දෙනාට මෙම අතවරයට ලක්‌වූ දියණිය ද අයත්ය.
මොහුගේ නොමනා හැසිරීම නිසා ඇඟලුම් සේවිකාවක් වූ බිරිඳ ඔහු අත්හැර ගොස් ඇත. ලොකු පුතා විවාහවී නිවසින් ඉවත්ව ගොසිනි. බොහෝ අවස්‌ථාවල නිවසේ තනිවී සිටින්නේ ශිෂ්‍යාවක් වූ අතවරයට

ලක්‌වූ දියණියයි. සැකකරු දිනක් අනිත් දරුවන් නිවසින් එළවා දමා දියණිය දූෂණය කර පසුව දියණිය අඹුකමට තබා ගෙන ඇත. මේ අතර පසුගිය දිනක සැකකාර ගල් පෝරණු හිමියාගේ බිරිඳ ජනාධිපතිවරණයට ඡන්දය දීමට ගොස් පසුව හදිසියේ නිවසට පැමිණ ඇත.
එහිදී අතවරයට පත් දියණිය තමාට පියාගෙන් සිදුවන කෲර ලිංගික අතවර පිළිබඳ අඬමින් මව දැනුවත් කර තිබේ. මව වහා මෙම අතවරය පිළිබඳ කොච්චිකඩේ පොලිසියට පැමිණිලි කර ඇත. මේ පිළිබඳව ක්‍රියාත්මක වූ පොලිසිය මෙහි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණවා තිබිණි. මෙහිදී කොච්චිකඩේ පොලිසියේ නඩු මෙහෙයුම් නිලධාරීන් වන පො. කො. (40290) රුවන් සහ උප පොලිස් පරීක්‍ෂක යූ. වී. ප්‍රේමරත්න යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව සැකකාර පියා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහෙස්‌ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය නියෝග කළාය. වැඩිදුර විභාගය පැවැත්වේ.

under the courtesy of divaina.com.news web