දිවයිනේ ද්විතියික පාසල් 665 කට ලැප්ටොප් පරිගණක පහළොස්‌දහස් හාරසිය හතළිස්‌පහක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව දිවයිනේ පළාත් නවයම නියෝජනය වන ආකාරයට සෑම පළාතකින්ම එක් අධ්‍යාපන කලාපයක් බැගින් වන පරිදි තෝරා ගත් 6-11 ශේ්‍රණි සහිත ද්විතියක පාසල් වෙත ලැප්ටොප් පරිගණක ලබා දීමට නියමිතය.
මේ සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කර ඇති අතර, 2022 වර්ෂය වනවිට දිවයින පුරා පිහිටි 6-11 ශේ්‍රණි සහිත සියලුම පාසල් වෙත ලැප්ටොප්

පරිගණක බෙදාහැරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඊට අමතරව ඒවා භාවිතයට අවශ්‍ය විදුලි ආරෝපණ පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ද, විදුලිය නොමැති පාසල් සඳහා විදුලිබල පහසුකම් ද ලබාදීමට ද නියමිතය.
මනුල්කා රත්නායක
මනුල්කා රත්නායක
under the courtesy of divaina .com news web