මාලඹේ - තලාහේන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක තරුණයෙකු ඩුබායි හිදී ඝාතනය කර තිබෙනවා.
මීට මාස 03 කට පමණ පෙර විවාහ වී ඇති ඔහු ඩුබායි හි ජීවත්ව ඇත්තේ සිය බිරිඳ සමඟයි.
එහි හෝටලයක රැකියාව කරමින් සිටින අතරතුරදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් ඔහුට තියුණු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනය කර
තිබෙනවා.මීට මාස 03 කට පමණ පෙර විවාහ වී ඇති ඔහු ඩුබායි හි ජීවත්ව ඇත්තේ සිය බිරිඳ සමඟයි.
එහි හෝටලයක රැකියාව කරමින් සිටින අතරතුරදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් ඔහුට තියුණු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනය කර
මියගිය තරුණයාගේ සිරුර ඊයේ දිනයේදී මෙරටට රැගෙනවිත් ඇති අතර, අද දිනයේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
under the courtesy of gossip.hirufm.lk news web