දූෂණය කර ඇත්තේ ලොරි රථ රියදුරන් හා පිරිසිදු කරන්නන් පිරිසක්..
ඇය යතුරු පැදියේ ගමන් කළ ආකාරය CCTV කැමරාවේ සටහන් වෙයි..
සිද්ධිය සම්බන්ධයෙන් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනී..

26 හැවිරිදි පශු වෛද්‍යවරියක් දූෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ ඉමහත් කැළඹීමක් ඇති වී තිබෙනවා.
පසුගිය බදාදා රාත්‍රියේ හයිද්‍රාබාද් නුවරට තදාසන්න ශම්ෂාබාද් හිදී ඇය මෙලෙස ඝාතනය කර ඇත්තේ

ලොරි රථ රියදුරන් සහ පිරිසිදු කරන්නන් සිව් දෙනෙක්.
එදින සන්ධ්‍යාවේ ඇය සිය යතුරුපැදිය නියමිත ස්ථානයේ නතර කොට සේවයට ගොස් නැවත රාත්‍රියේ පැමිණෙද්දී එහි ටයර් කපා තිබූ අතර, ඇයට උදව් කරන බව පවසමින් ලොරි රියදුරන් පශු වෛද්‍යවරිය පැහැරගෙන ගොස් ඇති බව සඳහන්.
සමූහ දූෂණයට ලක් කර පුළුස්සා ඝාතනය කර තිබූ ඇගේ සිරුර පසුව සොයා ගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 20ත්, 26ත් අතර පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

under the courtesy of gossip.hirufm.lk news web