ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට විෂ මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා නව රෝබෝ යන්ත්‍ර දෙකක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ යෙදවීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් කටයුතු කරන ලැබුවා.
මෙම රෝබෝ යන්ත්‍ර දෙක ගුවන් තොටුපලේ පිටවීමේ හා ඇතුළුවීමේ පර්යන්තවල ස්ථානගත කර ඇති අතර මෙයින් ඒ අවට ප්‍රදේශයේ

තිබෙන ගමන් මළු හා අනෙකුත් උපකරණ සියුම් ලෙස පරීක්ෂාවට ලක් කෙරෙන බව සඳහන්.
මෙම එක් රෝබෝ යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 80 ක් වන අතර මෙය චීන රජයෙන් ලද පරිත්‍යාගයක් බව සඳහන්.
තවද පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි තාක්ෂණයක් මෙහි සතුව ඇති අතර එබැවින් ශ්‍රී ලංකා පොලීසිය විෂ මත්ද්‍රව්‍ය වසංගතය මෙරටින් සම්පුර්ණයෙන්ම තුරන් කිරීමේ ක්‍රියාවලියට පරිත්‍යාගයක් ලෙස ලද මෙම රෝබෝ යන්ත්‍ර දෙකද දායක වන බවයි වාර්තාවන්නේ.

under the courtesy of hirufm.lk news web