ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව සිට තෙල්වත්ත දක්වා ප්‍රදේශයට මුහුදු රළ සමඟ වැලි සහ අපද්‍රව්‍ය පැමිණීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලීසිය එක්ව මේ වන විටත් බැකෝ යන්ත්‍ර සහ ලොරි රථය උපයෝගී කර ගනිමින් මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින්
සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලීසිය එක්ව මේ වන විටත් බැකෝ යන්ත්‍ර සහ ලොරි රථය උපයෝගී කර ගනිමින් මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින්
under the courtesy of gossip.hirufm.lk news web