ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල අද විවෘත කෙරෙනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ගුවන්තොටුපල විවෘත කෙරෙන අතර පෙරේදා දිනයේදී ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයක් ද මෙහි
පැමිණියා. ඒ ධාවන පථය පරීක්ෂා කිරීම සදහායි.
මෙම ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා විවෘත කිරීමෙන් පසු චෙන්නායි සිට යාපනය දක්වා සතියට ගුවන් ගමන් වාර 3 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.