බදුල්ල - කොළඹ ධාවනය වන පෞද්ගලික බස් රථ දෙකක සේවකයන් පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එක් කොන්දොස්තරවරයෙකුට ප්‍රහාරක් එල්ල වී තිබෙනවා.
ඇල්ල පොලිසිය සඳහන් කළේ බස් රථය බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී ඇල්ල, මිල්ලගම ප්‍රදේශයේ දී මෙම මැර ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
පහර කෑමට ලක් වූ කොන්දොස්තරවරයා මේ වන විට රෝහල් ගතකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
අදාල පහරදීම බස්රථයේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවල සටහන් වී තිබුණා.