අනියම් සැමියාත් පොලිස් අත්අඩංගුවට...
වසරකට ඉහතදී මෙම ඝාතනය සිදුකරලා...
හාළිඇළ - මහතැන්න ප්‍රදේශයේදී ඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන නව හැවිරිදි දැරියගේ සිරුර අනිද්දා ගොඩගැනීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මීට වසරකට ඉහතදී මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලීසිය සැක කරන අතර, ඒ සම්බන්ධයෙන් දැරියගේ මව සහ ඇයගේ අනියම්

සැමියා පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.
හාලිඇල - කන්දෙගෙදර - මහතැන්න ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවස ආසන්නයේ එම දැරිය ඝාතනය කර වළ දමා ඇති බවටයි පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ.