30 වනදා අළුයම බොරලැස්ගමුව, වික්‍රමරත්න මාවතේ දී සිදුවුණ මාරක රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ බම්බලපිටිය පොලිස් කේෂ්ත්‍ර බළකා මුලස්ථානයට අනියුක්තව සේවය කරනු ලබන 51 හැවිරිදි ගමගේ අජන්ත ගාමිණි යන අයයි. පොලිස් පරීක්ෂකවරයා සිය බිරිද සහ දරුවන්දේ දෙදෙනා සමග කාර් රථයකින් පැමිණෙමින් සිට ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් වාහනයක මුහුණට මුහුණලා ගැටී ඇති බවයි මුලික පොලිස්
විමර්ශනයෙන් හෙළිවී ඇත්තේ.
අනතුරෙන් පොලිස් පරීක්ෂකවරයාගේ බිරිද සහ දරු දෙදෙනාද තුවාල ලබා මේ වන විට රෝහල් ගත කර ඇති බව සදහන්.
අනතුරට සම්බන්ධ අනෙක් වාහනය පැදවූ බව කියන රත්නපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 09 වෙනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.