හින්දු ජාතිකයෙකු වන අදාළ තරුණිය මුස්ලිම් ජාතික තරුණයෙකු සමඟ සම්බන්ධතාවක් පැවැත්වීම මෙම පහරදීමට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
හින්දූන්ට විරුද්ධව යමින් මුස්ලිම් පුද්ගලයෙක් තෝරා ගත්තේ ඇයි දැයි යන්න ප්‍රශ්න කරමින් පොලිස් කාන්තාව අදාළ තරුණියට පහර දෙන ආකාරය වීඩියෝවේ දැක්වෙනවා.
ඇය වාහනයකින් රැගෙන යමින් සිටින අතරතුරයි මෙසේ පහරකෑමට ලක්වන්නේ. එම අවස්ථාවේ රථය තුළ තවත් පොලිස් නිලධාරින් තිදෙනෙක් ද ගමන් කරන බව වීඩියෝවේ දක්නට

ලැබෙනවා. 20 හැවිරිදි වියේ පසුවන අදාළ තරුණිය මෙන්ම ඇය සබඳතාවක් පැවැත්වූ බව පැවසෙන මුස්ලිම් ජාතික තරුණයා වෛද්‍ය සිසුන් වන බවත් පැවසනෙවා.
Vishwa Hindu Parishad නැමති සංවිධානයක් විසින් ඔවුන් දෙදෙනා අල්ලා පොලිසියට භාර දීමට කටයුතු කර ඇති බවත් වාර්තා වනවා. මුස්ලිම් ජාතික තරුණයාද වෙනත් වාහනයකින් පොලිස් ස්ථානය කරා රැගෙන ගොස් තිබෙනවා.
කෙසේ වුවත් අදාළ පහර දීම පොලිස් ස්ථානය තුළදීවත් සමථයකට පත්නොවී ඇති අතර අදාළ සංවිධානයේ පිරිස් ද ඒ සඳහා මැදිහත් වීම නිසා තත්ත්වය පාලනය කිරීම සඳහා අමතර පොලිස් කණ්ඩායම් කැඳවීමට ද කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් වාර්තා වනවා.