Sunday, October 22, 2017

චීනය අභිබවා උතුරු කොරියාව ගිනස් පොතට.. රොබෝවරුන් දැක ජනතාව බිය වෙයි (VIDEO)

උතුරු කොරියාව දුරදිග මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් පසුගිය කාලවල විවිධ රටවල දෝෂාරෝපණයට ලක්වුණා.

ඒ සම්බන්ධයෙන් උතුරු කොරියාවට ආර්ථීක සම්බාධක පැනවුණු අතර අමෙරිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය වැනි රටවල් දැනටමත් උතුරු කොරියානට එරෙහිව යුද්ධය ප්‍රකාශ කර තිබෙනවා.එවැනි පසුබිමක තමන් දක්ෂ බව ලොව ඔප්පු කර පෙන්වීමට උතුරු කොරියාව සමත් ව සිටිනවා. ඒ නව ගිනස් වාර්තාවක් තබමින්.

Artificial intelligence  නම් තාක්ෂණය යොදා ගනිමින් එකවර රොබෝවරුන් 1069 දෙනෙකු නර්තනයේ
යොදවාගෙනයි  උතුරු කොරියාව ගිනස් පොතට ඇතුල් වී තිබෙන්නේ.

Artificial intelligence  නම් තාක්ෂණය මගින් රොබෝවරුන්ට සිතිමේ හැතියාව ඇති බවත් ඒ අනුව ඔවුන්ට යමක් සිත කටයුතු කිරිමේ හැකියාව පවතින බවයි උතුරු කොරියාව කියා සිටියේ.

ලොව රටවල් උතුරු කොරියානු න්‍යෂ්ඨික අවි නිෂ්පාදන දැක බියට පත්ව සිටියත් උතුරු කොරියානු ජනතාව  Artificial intelligence  නම් තාක්ෂණය ගැන සිතා බියට පත්ව ඇති බවයි විදෙස් වාර්ථා කියා සිටියේ.

එම තාක්ෂණය හේතුවෙන් ඉදිරියේ දී පුද්ගලයන්ගේ රුකියාවට බලපෑම් එල්ලවිය හැකි බවයි ඔවුන්  පෙන්වා දී ඇත්තේ.කෙසේ වෙතත් මෙයට පෙර රොබෝවරුන් 1007ක් යොදාගෙන නර්තනයක් ඉදිරිපත් කිරිමෙන් ගිනස් වාර්තාවක් තැබීමට චීනය සමත් වුණා.

ඒ 2006 වර්ෂයේ දී වන අතර එම වාර්තාව උතුරු කොරියාව විසින් බිඳ දමා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka