Sunday, October 1, 2017

පහරදී දෙදරු පියකු ඝාතනය කරයි - දියණිය හඩා වැළපෙයි

කුලියාපිටිය මීගහකොටුව ප්‍රදේශයේ පදිංචි විල්බට් විජේනායක නැමති 42 හැවරිදි දෙදරු පියකු ඝාතනය කර තිබෙනවා. සිය බිරිදගේ උපන් ගමේ නිවසක කූලී වැඩකට ගොස් එහි සිටි 16ය හැවිරිදි තරුණියක් සිප ගෙන ඇති අතර ඒ පිළිබදව දැනගත් බිරිද සිපගත් තරුණියගේ සහෝදරයාට පැවසීමත් සමග ඔහු උරණ වී මිතුරන් කිහිප දෙනෙකු සමග විල්බට්ගේ නිවසට පැමිණ ඒ පිළිබදව විමසා ඇති අතර. එහිදී ඇති වූ කතාබහ දුරදිග ගොස් හෙල්මට් එකකින් ඔළුවට පහරදී ඒ අසල තිබූ ඔයකට තල්ලු කර තිබෙනවා.
සිද්දිය පිළිබදව විල්බට්ගේ මව දැක්වූ අදහස්
මට ඇහුණා ගහනව වගේ සද්ධයක්. මම යනකොට ඔළුවෙන් ලේ හෝ ගාල වැක්කෙරෙනවා.

සිද්ධිය පිළිබදවා දියණිය පළ කළ අදහස්
ඉස්සෙල්ලම ඇවිත් කම්මුලට ගැහුව්ව. නැගිටපන් නැගිටපන් කිව්වා. ඊට පස්සේ තාත්තා චූ කරන්න ආවාම හෙල්මට එකෙන් ගැහුව්ව. එයාල තාත්තව ඇදගෙන ගියා. එක්කෙනෙක් බෙල්ලෙන් අල්ලගෙන, එක්කෙනෙක් අතින් අල්ලගෙන ඔයට දැම්මා. තාත්තා ගොඩට එන්න හැදුවා එන්න බැරි වුණා. ඊට පස්සේ අතින් තද කළාම තාත්තා යටට ගියා. ඊට පස්සේ බුබුළු එනවා දැක්ක යැයි දියණිය පැවසීය.

වීඩියෝ දර්ශණ පහතින් බලන්න. 

 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka