පාර්ලිමේන්තු සංකිර්ණයේ සවි කර තිබු සන්නිවේදන පද්ධතිය දළදා මාලිගාව වෙත භාර දීම ඊයේ (12) සිදු කෙරුණා.
ඒ, කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු සංකීර්ණයට ඉකුත්දා නව සන්නිවේදන පද්ධතියක් සවි කිරීමෙන් පසු එහි ස්ථාපිත කර තිබූ කැමරා පද්ධතිය ඉවත් කළා.
එම සන්නිවේදන පද්ධතිය භාවිත කරමින් ඉදිරියේදී ශ්‍රී දළදා මාලිගාවේ නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවයි මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල පැවසුවේ.
මල්වතු අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පරිදි සන්නිවේදන පද්ධතිය ශ්‍රී දළදා මාලිගාව වෙත භාරදෙනු ලැබු බවයි ඔහු කියා සිටියේ.ඒ, කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු සංකීර්ණයට ඉකුත්දා නව සන්නිවේදන පද්ධතියක් සවි කිරීමෙන් පසු එහි ස්ථාපිත කර තිබූ කැමරා පද්ධතිය ඉවත් කළා.
එම සන්නිවේදන පද්ධතිය භාවිත කරමින් ඉදිරියේදී ශ්‍රී දළදා මාලිගාවේ නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවයි මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල පැවසුවේ.
(under the courtesy of nethfm news web)