මහනුවර මහ රෝහලේ හෘද, උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය මගින් හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් කර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අලූත්ගම, කළුවාමෝදර ප‍්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්.
එම තරුණියට මොළය මියගිය තරුණයෙකුගේ හදවතක් බද්ධ කිරීමේ සැත්කම සිදු කෙරුණේ
ඉකුත් 27 වන දිනයි.මෙලෙස මියගොස් ඇත්තේ අලූත්ගම, කළුවාමෝදර ප‍්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්.
එම තරුණියට මොළය මියගිය තරුණයෙකුගේ හදවතක් බද්ධ කිරීමේ සැත්කම සිදු කෙරුණේ
මෙය මහනුවර මහරෝහලේදී හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කෙරුණු දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර එම රෝහලේදී කාන්තාවකට හදවතක් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කළ අතර එම සැත්කම සාර්ථක වුණා.