රාවණා රජු පරදවා රාම කුමරු ලද ජයග්‍රහණය සනිටුහන් කරමින් ඉන්දියාව මේ දිනවල දසේරා උත්සවය සමරණවා.
ඒ නිමිත්තෙන් නවදිල්ලියේ ඊයේ (30) පැවති ඉහළ පෙළේ උත්සවයකදී රාවණා රජුගේ අනුරුවට දුන්නක රැඳවූ ඊතලයක් විදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දැරූ උත්සහය අසාර්ථක වූයේ අනපේක්ෂිත ලෙස දුන්න නැවීම හේතුවෙන්.
මෙම අවස්ථාවට හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ද සහභාගිවී තිබෙනවා.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ වසර 2022 දී ඉන්දියාව නිදහසේ 75 වන සමරුවට එක්විය යුත්තේ සංවර්ධිත රටක් ලෙස බවයි.ඒ නිමිත්තෙන් නවදිල්ලියේ ඊයේ (30) පැවති ඉහළ පෙළේ උත්සවයකදී රාවණා රජුගේ අනුරුවට දුන්නක රැඳවූ ඊතලයක් විදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දැරූ උත්සහය අසාර්ථක වූයේ අනපේක්ෂිත ලෙස දුන්න නැවීම හේතුවෙන්.
මෙම අවස්ථාවට හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ද සහභාගිවී තිබෙනවා.