අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාම බින් ලාඩන්ගේ පුතා වන හම්සා බින් ලාඩන්ව අත් අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබෙනවා.
ඔහු විසින් අමෙරිකාව සහ බ්‍රිතාන්‍යයට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කර ඇති බවයි බ්‍රිතාන්‍යය සැක පලකර ඇත්තේ.
කෙසේ වෙතත් හම්සා පසුගිය 28 වනදා අමෙරිකාවට හා බ්‍රිතාන්‍යයට එරෙහිව ත්‍රස්ත ප්‍රහාරයක් තමා විසින් සැලසුම් කර ඇති බව පවසා වීඩියෝ දර්ශනයක් නිකුත් කර තිබුණා.
ඉන් අනතුරුවයි හම්සා බින් ලාඩන්ව නිරුපද්‍රිතව අත්අඩංගුවට ගැනීමට හෝ ඝාතනය කිරිමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබෙන්නේ.ඔහු විසින් අමෙරිකාව සහ බ්‍රිතාන්‍යයට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කර ඇති බවයි බ්‍රිතාන්‍යය සැක පලකර ඇත්තේ.
කෙසේ වෙතත් හම්සා පසුගිය 28 වනදා අමෙරිකාවට හා බ්‍රිතාන්‍යයට එරෙහිව ත්‍රස්ත ප්‍රහාරයක් තමා විසින් සැලසුම් කර ඇති බව පවසා වීඩියෝ දර්ශනයක් නිකුත් කර තිබුණා.
තම පියාගේ ඝාතනයට හේතු වූවන්ට ප්‍රහාර දියත් කරන බව ද හම්සා මෙහිදී පවසා තිබෙනවා.
එමෙන්ම අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය තම ජාත්‍යන්තර ත්‍රස්තවාදී ලැයිතුවේ අංක 01 ට හම්සාගේ නාම ද ඇතුළත් කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.