ආදරය කියන්නේ හරි පිවිතුරු බැඳීමක්නේ.
හැබැයි ඒ ආදරය කවදාහරි අහිමි වුණත් ඒ මොන කරුණ මත වුවත් ඇත්තටම ආදරය කරපු කෙනෙක්ට වෛර කරන්න බෑ.
හැබැයි අපි මේ ඔබට කියන්න යන කතාව ආදරය වෛරයට පෙරලුණු කතාවක්.
තමන් ආදරය කළ පෙම්වතා තමන්ගෙන් වෙන්වීමෙන් පසු වෙනත් කෙනෙක් සමග විවාහ වී තිබෙනවා. එම විවාහය සිදුවී ඇත්තේ හරියටම අදට මාස 03කට කළින්.
හැබැයි ඒ පෙම්වතා මහමගදී හමුවී ඔහුගේ මුහුණට උණුවතුර වත්කර ඒ පිළිස්සුණු මුහුණට මිරිස් කුඩුද එක්කර සිය වෛරය පිරිමහගෙන තියෙන කතාවක් අපට අද ෆේස්බුක් ඔස්සේ දැකගන්නට ලැබුණා.
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙද නිළධාරිණී පුෂ්පා රම්‍යානි ද සොයිසා ඒ පිළිබඳව සිය මුහුණු පොත ඔස්සේ ගෙන හැර දක්වා ඇත්තේ මෙලෙසයි.හැබැයි ඒ ආදරය කවදාහරි අහිමි වුණත් ඒ මොන කරුණ මත වුවත් ඇත්තටම ආදරය කරපු කෙනෙක්ට වෛර කරන්න බෑ.
හැබැයි අපි මේ ඔබට කියන්න යන කතාව ආදරය වෛරයට පෙරලුණු කතාවක්.
තමන් ආදරය කළ පෙම්වතා තමන්ගෙන් වෙන්වීමෙන් පසු වෙනත් කෙනෙක් සමග විවාහ වී තිබෙනවා. එම විවාහය සිදුවී ඇත්තේ හරියටම අදට මාස 03කට කළින්.
හැබැයි ඒ පෙම්වතා මහමගදී හමුවී ඔහුගේ මුහුණට උණුවතුර වත්කර ඒ පිළිස්සුණු මුහුණට මිරිස් කුඩුද එක්කර සිය වෛරය පිරිමහගෙන තියෙන කතාවක් අපට අද ෆේස්බුක් ඔස්සේ දැකගන්නට ලැබුණා.
(under the courtesy of adaderana news web)