පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර සහ උපාලි කොඩිකාර,සම්පත් අතුකෝරාල,මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්න ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගැනුණේ හම්බන්තොටදී පසුගියදා පැවති විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හම්බන්තොට
පොලිසියට ගිය අවස්ථාවේදීයි.
ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගැනුණේ හම්බන්තොටදී පසුගියදා පැවති විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හම්බන්තොට