යතුරු පැදියක් සඳහා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් තුන් ලක්ෂ හැත්තෑදහසක දඩ මුදලක් නියම කර තිබේ. හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් යතුරු පැදියක් සඳහා පැනවූ වැඩිම දඩ මුදල ලෙස මෙය සැළකේ. මෙම දඩ මුදල සහ වසරක අත් හිටවූ සිර දඩුවමක් ද පැණවිය. දින තුනකට ඉහත දී සිදු වූ රිය අනතුරක් සමිබන්ධයෙන් මෙම යතුරු පැදිය සහ සැකකරු හොරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල සැකකරු සහ යතුරු පැදිය ඊයේ(3) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව තීන්දුව ලබා දී තිබේ.
රිය අණතුරක් සිදු කර පලා යාම, අධි ධාරිතාවයෙන් යුතුව ධාවනය , ලියා පදිංචි නොකර ධාවනය සහ ව්‍යාජ අංක තහඩු යෙදීම ඇතුළුව චෝදනා 12 කට මෙම දඩ මුදල නියම කර තිබුණි.
රුපියල් ලක්ෂ 15ක් වටිනා හොන්ඩා CBR 1000 වර්ගයට අයත් අධි ධාරිතාවයෙන් යුතු මෙම යතුරු
පැදිය නීති විරෝධිව කොටස් මෙරටට ගෙන්වා එකලස් කළ එකක් බවට තොරතුරු අනාවරණ වී ඇත.රිය අණතුරක් සිදු කර පලා යාම, අධි ධාරිතාවයෙන් යුතුව ධාවනය , ලියා පදිංචි නොකර ධාවනය සහ ව්‍යාජ අංක තහඩු යෙදීම ඇතුළුව චෝදනා 12 කට මෙම දඩ මුදල නියම කර තිබුණි.
රුපියල් ලක්ෂ 15ක් වටිනා හොන්ඩා CBR 1000 වර්ගයට අයත් අධි ධාරිතාවයෙන් යුතු මෙම යතුරු
යතුරුපැදියේ හිමිකරු හොරණ ගුරුගොඩ ප්‍රෙද්ශයේ පදිංවි අයෙකි.