ඔත්තෝබර් මස 1 වනදායින් අවසන් වීමට නියමිත්ව තිබු කුලී ත්‍රීරෝද රථ සඳහා මීටර පද්ධති සවි කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ කියා සිටියේ එම කාලය ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇති බවයි.
කුලී ත්‍රීරෝද රථ සඳහා මීටර පද්ධති සවිකිරීම අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණය
සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන්ගේ යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ද ඔහු සඳහන් කළා.