බණ්ඩාරවෙල, බොරලන්ද පොලිස් විද්‍යාලයේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු සිය සේවා පිත්තෝලයෙන් වෙඩි තබාගෙන මිය ගොස් තිබෙනවා.
අද උදෑසන 7.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගේට්ටුව අසල ඇති ආරක්ෂණ කුටිය තුලදී කොස්තාපල්වරයා මෙලෙස වෙඩි තබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඔහු විද්‍යාලයේ ආරක්ෂාව සදහා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.