සයිටම් වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති තීරණය ගැටළුවට සැබෑ විසඳුමක් නොවන බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකදි එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ තාවකාලික විසඳුමක් නොව අවශ්‍ය ස්ථිර විසඳුමක් බවයි.
තාවකාලීක විසඳුම මෙම ගැටළුව සම්බන්ධයෙන් රජය ගෙන ඇති උපාය මාර්ගයක් බවයි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවුම්කරු ලහිරු
වීරසේකර කියා සිටියේ.නෙත් නිවුස් කළ කරුණු විමසීමකදි එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ තාවකාලික විසඳුමක් නොව අවශ්‍ය ස්ථිර විසඳුමක් බවයි.
තාවකාලීක විසඳුම මෙම ගැටළුව සම්බන්ධයෙන් රජය ගෙන ඇති උපාය මාර්ගයක් බවයි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවුම්කරු ලහිරු
මෙම විසුඳුම පිළිගැනීමට තමන් සූදානම් නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා