අවිධිමත් ලෙස ගොඩබිමට බැහැර කෙරෙන අපද්‍රව්‍ය මෙරට වෙරළ දූෂණයට වැඩි බලපෑමක් එල්ල කරන බව සමුද්‍රීය පරිසර ආරකෂණ අධිකාරිය පවසනවා.
එහි සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා පැවසුවේ මෙම තත්ත්වය පිළිබඳ ජනතාව වඩාත් සැලකිලිමත් වියයුතු බවයි.
2017 වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ඊයේ (15) දිනට යෙදී තිබුණා.
ඊට සමගාමීව වෙරළ හා සමුද්‍රීය පරිසරය පිරිසිදු කිරීම හා ජනතාව දැනුවත් කිරීමේ සත්දින වැඩසටහනක් ඊයේ (15) ආරම්භ කෙරුණේ මට්ටක්කුලිය කාකදුපත වෙරළ තීරයෙන්.එහි සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා පැවසුවේ මෙම තත්ත්වය පිළිබඳ ජනතාව වඩාත් සැලකිලිමත් වියයුතු බවයි.
2017 වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ඊයේ (15) දිනට යෙදී තිබුණා.
එම වැඩසටනේදී ද ඉහත කී තත්ත්වය පැහැදිලිව දක්නට ලැබුණු බවයි රියර් අද්මිරාල් රෝහණ පෙරේරා කියා සිටියේ.
මෙම වැඩසටහන අද (16) දිනයේදි ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීරයන්වල ක්‍රියාත්මක වනවා.