දිවයිනේ නිරිතදිග කොටසේ සහ වයඹ පළාතේ වැසි තත්ත්වය අද (16) රාත්‍රි කාලයේ සිට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අපේක‍්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ උතුරු , උතුරු මැද, වයඹ යන පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද මුහුදේ සුළං තත්ත්වය පැයට කිලෝ මීටර 40 දක්වා ඉහළ යා
හැකි බවයි.අපේක‍්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ උතුරු , උතුරු මැද, වයඹ යන පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද මුහුදේ සුළං තත්ත්වය පැයට කිලෝ මීටර 40 දක්වා ඉහළ යා
දිවයිනේ සෙසු මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝ මීටර 55 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.