Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අනවසරයෙන් රැඳී සිටින විදේශිකයෝ 1265 ක් පිටුවහල් කෙරෙති

නීති විරෝධීව මෙරට රැුඳී සිටින සවුදි අරාබි ජාතිකයන්  172 ක්, ලෙබනන් ජාතිකයන් 157 ක් සහ පාකිස්තාන් ජාතිකයන් 936 ක් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇත.මෙම

බේරේ වැව පිරිසිදු කිරීම කෝටි 80ක්

රොන් මඩ ඉවත් කිරීම හා සෝදා හැරීම මගින් බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය

මට පන්දුයවන්නගෙන් වැඩක් නෑ කවුරු දැම්මත් මම ගහනවා

සත්කාරකයන්ට අමතක නොවන අමිහිරි පරාජයක් ශ්‍රී  ලංකා කණ්ඩායමෙන් උරුම වූ තරගයේදී කුලුඳුල් ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කළ 21 හැවිරිදි දකුණත්

අනුරපුර යුගයේ ලොකුම දාගැබ ඩෝසර් කර මිරිස් හිටවලා

මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවඩිවෙම්බි ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි අනුරාධපුර යුගයට අයත්

ත්‍රීරෝද රථයේ ගිනි ගැනීම් වලක්වන උපකරණයක් සවිකරගෙන ගෙදර එන්නත් කලින් ගිනි අරන්

සේවා කටයුතු කර ගිනි ගැනීම් වැළැක්වීමේ උපකරණයක් සවි කර ගෙන එමින් සිටිය දී අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ  අම්පාර මහජන බැංකුව ඉදිරිපිට දී

හමුදා ට්‍රක් රථයක් දුම්රියේ ගැටී 5ක් මරුට

කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළදී ඊයේ (25දා) දහවල් යුද හමුදා ට්‍රක්රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු

පොලොන්නරුවේ පවුල් 3523 කට පානීය ජල හිඟයෙන් පීඩා

මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක  වෙසෙන පවුල් 3523 කට අයත් පුද්ගලයෝ 11225 ක්

නිල්වලා ගඟේ ජලය පානයට නුසුදුසු බව සොයා ගැනේ

මිනිස් කි‍්‍රයාකාරකම්  හේතුවෙන් නිල්වලා ගගේ ජලය ශ්‍රීඝ‍්‍රයෙන් දුෂණය විමට පටන්ගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  එච් .බි අශාන්ති මහත්මිය

ලංකාවට ශක්තිමත් එක් නීතියක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව කඩිනම් ශක්තිමත් එක නීතියක් යටතට පත්විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.කැස්බෑව සම්බන්ධීකරණ කාර්යාලය විවෘත

ජනාධිපතිවරණයේදි අපේ සහාය ප්‍රේමදාස පවුලේ උරුමක්කරුවෙකුට

මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා

ලංකා ක‍්‍රිකට් පිල ලෝකය හොල්ලනවා.ගංගා මෑණියන්ගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්…

ගංගා මෑණියන් නමින් ප්‍රකට ශාස්ත්‍ර ආචාරිනී ධර්මාචාර්ය ගංගා සුදර්ශනී මහත්මිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉදිරිය ගැන අනාවැකියක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව හා වයඹ පළාත්වලට තද සුළං හ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු

දුම්රිය වර්ජනය අවසන්

පැය 48ක කාලයක් පැවති දුම්රිය වැඩවර්ජනය ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.එහෙත් අද උදෑසන වන විට දෛනික කාලසටහනට අනුව සියලු දුම්රිය

ෆේස්බුක් ලංකාවට නව නීති පනවයි..

ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පරිශීලකයන්ට නව රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.නව රෙගුලාසි අනුව මෙරට පුද්ගලයෙකුට මැසෙන්ජර් මගින් එකම පණිවුඩය

අමු තේ දළු මිල පහත වැටෙයි…

අමු තේ දළු කිලෝවක් සදහා ලැබෙන මිල ඉකුත් මාස වලට සාපේක්ෂව රැපියල් දහයකින් පමණ පහත බැස ඇතැයි කුඩා තේ වතු හිමියන් සදහන් කරති.තමන් විසින් තේ

අංක 01කේ එංගලන්තය ,එංගලන්තයයේදීම අසරණ කල අපේ සිංහ පැටව්

සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ලකුණු 233ක

රිෂඩ්ගෙන් විමල්ට අභියෝගයක්

දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ගත්තේ තම මවගේ සහෝදරයාගේ දියණියක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කළ ප්‍රකාශය අසත්‍ය

ට්‍රැක්ටර් අනතුරින් 6ක් මිය යයි

පොලොන්නරුව දිඹුලාගල මිහිඳු පෙරහැර නැරඹිමට ගොස් නැවත ගමන් කරමින්  සිටියදි කොළකනාවාඩිය ප්‍රදේශයේ දි සිදු වු  ට්‍රැක්ටර් -වෑන්රථ අනතුරෙන් තුවාල

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය - මුසම්මිල්

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්

අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු දල්වන,තීරණාත්මක තරගය අද

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඇතිකර ගැනීමට නම් ශ‍්‍රී ලංකාවට ජය ගත යුතු තීරණාත්මක තරගයක් අද (21 දා} ලීඞ්ස් හී පිහිටි හෙඩින්ග්ලි ඕවල් ක‍්‍රීඩාංගණයේදී

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ඊයේ මාධ්‍ය ආයතන රැසක් ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය.
GossipClanka.com

ඊයේ (11) උදෑසන සිට නෙත් එෆ්.එම්. ස්වර්ණවාහිනි, සියත, රූපවාහිනි, ITN, ලංකාදීප, මව්බිම, හිරු ටීවී, ලේක්හවුස්, සිරස ආදී මාධ්‍ය ආයතන කිහිපයක්ම ඉදිරිපිට කළු පැහැ පටි සහ කළු අව්කණ්ණාඩි පැලඳගෙන පිරිසක් විරෝධතාවයක

 

නිරත වූහ. මෑත වකවානුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේත්, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායකගේත් 'කළු මාධ්‍ය' චෝදනාව කරපින්නාගෙන, මෙරටේ ස්වාධීන ජනමාධ්‍ය ආයතනවලට සහ ජනමාධ්‍යවේදීන්ට 'කළු' මුද්‍රාව තැබීමට දත කන රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයෝ 'මව්බිම' හා 'සිලෝන් ටුඩේ' පුවත්පත්වලට විරෝධය පළ කරන්නට පැමිණ එහි මාධ්‍යවේදීන්ගේ හා සේවක මඬුල්ලේ 'හූ' හඬ මැද ඊයේ (10දා) පලා ගියහ. රාජ්‍ය නොවන සංවිධානවලින් (NGO) යැපෙන පෞද්ගලික න්‍යාය පත්‍ර මත ක්‍රියා කරන වෙබ් මාධ්‍යවේදීන්, නළු නිළියන්, සමාජ ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් මේ විරෝධතාව සංවිධාන කොට තිබිණි.

මේ පිරිස අතර විමල් කැටිපෙආරච්චි, විමුක්ති ජයසුන්දර, විදර්ශන කන්නන්ගර, ලංකා බණ්ඩාරනායක, සමනලී ෆොන්සේකා, ශ්‍රී නාත් චතුරංග, අමා විජේසේකර, ගීතිකා ධර්මසිංහ, සමාජවාදී තරුණ පෙරමුණේ ක්‍රියාකාරියකු වන එස්. ධනුෂ්ක (ධනුෂ්ක, ජවිපෙ බිමල් රත්නායක සමඟ සිටින වේදිකා කථිකයෙක්ද විය), චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු සිටියහ. 'WPND 1083' සහ 'WPND 3753' යන අංක දරන පෞද්ගලික බස්රථ දෙකෙන් පැමිණි 'මව්බිම' සහ 'සිලෝන් ටුඩේ' පුවත්පත් කාර්යාල ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ යෙදුණ මේ පිරිස අතරින් කිහිප දෙනකු හැර අන් අය විරෝධතාවයේ යෙදුණේ තම අනන්‍යතාව පවා හෙළි නොවන අයුරින් මුව වටා බැඳි කළු පැහැ පටි සහ කළු අව්කණ්ණාඩි පැලඳගෙනය.

'ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, සාධු ජනරාව, නැඟී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයන් ආදී වූ සංවිධානවල අසූවක පමණ පිරිසක් මේ විරෝධතාව සඳහා එක් වූ බව ඔවුන්ගේ පෞද්ගලික ෆේස්බුක් (Face book) ගිණුම් හරහා හෙළි කොට තිබිණි.

ඊයේ (10දා) උදෑසන සිට නෙත් එෆ්.එම්. ස්වර්ණවාහිනි, සියත, රූපවාහිනි, ITN, ලංකාදීප, හිරු ටීවී, ලේක්හවුස්, සිරස, ඊව්ඹ් ආදී මාධ්‍ය ආයතන කිහිපයකටම බලහත්කාරයෙන් ඇතුළුවීමට සහ එහි සිටි පිරිස්වලට තර්ජනාත්මක ආමන්ත්‍රණය කරමින් හැසිරුණු ඔවුන් පවසා තිබුණේ සන්දේශයක් භාරදීමට පැමිණි බවයි.

කෙසේ නමුත් ඊයේ (10දා) පස්වරු 3.00ට පමණ කළු පැහැති පසුබිමේ 'අපගේ සටන ජඩ මාධ්‍යකරණයට එරෙහිවයි, මාධ්‍ය සගයිනි ඔබගේ වෘත්තීය වගකීම ජනතාව වෙනුවෙනි හිමිකරුවන් වෙනුවෙන් නොවේ, Newsවලින් නම් 1ඵබ - එතික්ස්වලින් නම් Worst, News මැදිරි නම් පට්ට නිවුස් නම් තාම ගොට්ට, ජාතික නාළිකා රූපවාහිනි මහ ගෙවල් ආණ්ඩුවේ කුණු රෙදි සෝදන්නද, ලයිසන් දුන්නේ කුමන්ත්‍රණ සඳහා නොවේ, ජනතාවනි ජනමාධ්‍ය පිළිගනිමු - ජඩ මාධ්‍ය ප්‍රතික්ෂේප කරනු' ආදී වශයෙන් සටන් පාඨ ලියූ විශාල බැනරයක්ද පෙරටු කොට ගෙන මේ පිරිස 'මව්බිම' සහ 'සිලෝන් ටුඩේ' කාර්යාල ඉදිරිපිටට පැමිණ සිටියහ.

මඳ වේලාවක් විරෝධතාවයේ යෙදුණු පිරිසට ප්‍රතිචාර දැක්වීමට විරෝධතා පුවරු රැගත් 'මව්බිම' සේවක පිරිසද තම පරිශ්‍රය ඉදිරිපිටට පැමිණියහ. 'විදර්ශනගේ NGO දර්ශන අපට එපා, පාරේ පහරන NGO සමනලියෝ, මාධ්‍ය නිදහසට බුරන NGO කුක්කෝ, NGO සල්ලිවලට කැස්සා මදිද, බැඳුම්කර සල්ලිවලට මාධ්‍යට ගොරවන්න එපා, රනිල්ට කඩේ යන වෙස්මූණුකාරයන්ට අපි බය නැහැ' ආදී වශයෙන් පුවරු රැගත් 'මව්බිම' - 'සිලෝන් ටුඩේ' සේවක පිරිසද විරෝධය දැක්වීම ඇරැඹී කෙටි වේලාවකින් NGO නඩය විසිර ගියේ 'හූ' හඬ මධ්‍යයේය.

'කළු මාධ්‍ය' යන වචනය රටට හඳුන්වා දුන්නේ එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ මෙරට උත්තරීතර ආයතනය වූ පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කරමිනි. එතුමා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් පවසා සිටියේ 'වන්දි ගෙවීමට චෙක්පත් සූදානම් කරගන්නා' ලෙසය.

කළු මාධ්‍යවේදීන් කවුරුන් දැයි නම් වශයෙන් ජනවාරි මාසයේදී හෙළිකරන බවට අග්‍රාමාත්‍යවරයා තර්ජනාත්මක ප්‍රකාශයක්ද කෙළේය.

ඊයේ සිරස, මව්බිම, ලංකාදීප ආදී මාධ්‍ය ආයතන ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයේ යෙදෙමින් තර්ජනය කළ කණ්ඩායමේ එක් ප්‍රධානියෙක් වූයේ රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ස්වාධීන රූපවාහිනි සේවයේ (ITN) ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු වූ බිමල් කැටිපෙආරච්චිය.

කළු මාධ්‍ය පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය පුනරුච්චාරණය කරමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතාද පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කොට තිබිණි.

ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයේ තවත් පියවරක් - මහින්ද රාජපක්ෂ

රට ෆෙඩරල් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම සඳහා ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීමට පටන්ගෙන තිබෙන බවත් එම මාධ්‍ය මර්දන වැඩසටහන යටතේ එක් අංගයක් වශයෙන් කළු ඇඳුම් ඇඳගත් පිරිස් මාධ්‍ය ආයතන ඉදිරිපිටට පැමිණ තර්ජනය කර තිබෙන බවත් හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. වර්තමාන ආණ්ඩුවේ වුවමනාව මත ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන එක්වී මාධ්‍ය වෙත මෙම තර්ජනය සිදුකරන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන මෙම මාධ්‍ය මඟින් ජනතාව...දැනුවත් කිරීමට ගෙන යන ක්‍රියාවලිය අඩපණ කිරීමට බවද විපක්ෂ නායකයා පෙන්වා දෙයි. කළු මාධ්‍ය යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත තර්ජනය කිරීමෙන් අනතුරුව කළු ඇඳුම් ඇඳගෙන ආණ්ඩුවේ වුවමනාව මත පිරිසක් පැමිණ මෙසේ මාධ්‍ය ආයතන වෙත අනතුරු ඇඟවීම සැලසුම් සහගතව සිදු වූ දෙයක් බව ඉතා හොඳින් පැහැදිලි වන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ඇතැම් මාධ්‍ය ආයතනවලට රජයේ වෙළඳ දැන්වීම් ලබා නොදීම, ඇතැම් මාධ්‍යවේදීන්ගේ නම් කියමින් තර්ජනය කිරීම, චෙක්පත් සූදානම් කරගන්නා ලෙසට මාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීම, මාධ්‍ය ආයතන වෙත පැමිණ විරෝධය දැක්වීම ඇතුළු අංශ කිහිපයකින්ම ආරම්භ කර තිබෙන මෙම මාධ්‍ය මර්දනය වහාම නතර කරන ලෙසට ආණ්ඩුවට විපක්ෂය ලෙස බලකරන බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

2019-01-11

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements