Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

විජිත් විජිතමුණි සොයිසා යාපනය ගිහින් වැල්ලේ වැඩ පෙන්වයි

ඇමති විජිත් විජිතමුණි සොයිසා මහතා මේ දිනවල සිටින්නේ යාපනය ප්‍රදේශයේ.... සංචාරයක නිරතවයි.  මුහුදු වෙරළේ ශාරීරික ව්‍යායාමයන්හි නිරත වන ආකාරය

ශ්‍රීලංකාවේ මුදල් නෝට්ටු චීනයත් අච්චු ගසයි - විස්තර මෙන්න

ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මුදල් චීනය විසින් මුද්‍රණය කරන බව චීන මාධ්‍ය උපුටා දක් වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය

ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ටත් විශ්‍රාම වැටුපක් දෙන්නැයි ඉල්ලති

ප්‍රාදේශීය සභාවට දෙවතාවක් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙසට කහවත්ත ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ශාන්ත ගුරු

විස්සයි20 තරගයේ ඉතිරි ටිකට් රු 2500න් ඉහළයි - විස්තර මෙන්න

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම - ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දි හෙට (14දා) පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගයේ ප්‍රවේශ

බස්වල රූපවාහීනි තහනම් කිරීමට ගත් තීරණයට මගීන්ගේ ප්‍රසාදය

බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් කොළඹ

ස්වීඩන් ආයෝජකයෙක්ට.. ගුවන් හමුදා නිලධාරියෙක් පහර දීලා?

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කදවුරේ සේවය කරන උසස් නිලධාරියෙකු තමන්ට, තම බිරිඳට සහ තම මෝටර් රථයකට පහර දී , තම දූ දරුවන්ද බිය කළ

ඉදිරි ජනපතිවරණයට ඉල්ලනවාද නැද්ද - සංගක්කාර කියයි

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මීලගට 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යයි පල වනලද

ශ්‍රී ලංකාවට ලකුණු 178 ක ජයක් - ධනංජය ලකුණ 39ට කඩුලු 6

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පස්වැනි හා අවසන් ඒක්දින තරගයෙන් ලකුණු 178ක දැවැන්ත.. ජයක් වාර්තා කිරීමට ශ්‍රී

මැතිඇමති වැටුප් කප්පාදු කරන්න - ධම්මානන්ද හිමි කියයි

ජනතා මුදල් වලින් නඩත්තුවන මැති ඇමති මණ්ඩලය රටට සේවයක් නොකරන්නේ නම් කළ යුතු දේ වන්නේ වැටුප් වැඩි කිරීම නොව ඔවුන්ගේ වැටුප් - වරප්‍රසාද

15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් - හේතුව මෙන්න

රජය රථ වාහන දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක්ම මුල් කර ගනිමින් මේ මස 15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ආරම්භ කරන බව

ජනපතිතුමාගෙන් කැබිනට් එකට තද නියෝගයක්

කැබිනට් රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ ඉන් පිටතට පැමිණ මාධ්‍ය හරහා විවේචන නොකරන ලෙස කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සියලු ඇමැතිවරුන් හට

උපාධිධාරීන් 4000 කට 20 වනදා පත්වීම් - විස්තර මෙන්න

ගැටළු කිහිපයක් නිසා දීර්ග කාලයක් තිස්සේ ඉදන් කල් යවමින් සිටි රැකියා විරහිත උපාධිධාරී පත්වීම් මේ මස 20වැනි සදුදා ලබා දෙන බවයි අප ගොසිප් සී ලංකා වෙබ්

බැසිල් සහා ගෝඨාභය ඇමෙරිකා යති - හේතුව මෙන්න

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ‍ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. ප්‍රතිකාර ලබාගැනීම

කතාවූ.. විපක්ෂනායක ධුරය ගැන කතානායකගේ තීන්දුව මෙන්න

පාර්ලිමේන්තු සම්ප්‍රදා අනුව විපක්ෂනායක වශයෙන් සම්බන්ධන් මහතා තවදුරටත් විපක්ෂනායක ලෙස කටයුතු කරනු ඇති බවයි කථානායක කරු ජයසූරිය මහතා

විජයකලාගේ පරීක්ෂණය අවසන් - වාර්තා සියල්ල නීතිපතිවරයාට

කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට දැඩි ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කරපු හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ

සැප්තැම්බර් 01 වනදා සිට ජාතික හැඳුණුම්පතට රුපියල් 100 ක්

ජාතික හැදුණුම්පත ලබා ගැනිමේදී රුපි. 100 ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබේ 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ,

මරණ දඬුවම ගැන ඉල්ලපු වාර්තා තුනෙන් ලැබුණේ එකයි - ජනපති

සිරගෙදර තුළදී යළි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන්නන්ට මරණ දඬුවම දීම පිළිබඳ අවසන් තීරණ ගැනීමට අවශ්‍යවන වාර්තා තුනෙන් මේ වනවිට ලැබී ඇත්තේ

බස්නාහිර පළාත් මන්ත්‍රී පුටුවකට ලක්ෂ හයාමාරක් - පුටු 104ක්

ජනතාවගේ ගැටලු විසඳීම සදහා මුදල් නොමැති බව සඳහන් කරන බලධාරීන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්ට වාඩිවීම සඳහා එක් පුටුවකට රු. හයලක්ෂ පනස්

ජනපතිතුමාටයි අගමැති රනිල්ටයි කාන්තාවක් පළු යන්න බණී

ජනපතිට - අගමැතිට බැරි නම් ප්‍රළුවන් ඒකෙකුට දීල ගෙදර යන ලෙසත්, අවුරුදු 5 කින් යන බව කියමින් ඇවිත් දැන් නොයා නැවත ඉල්ලන ආසාවෙන් සිටින

සමෘද්ධි නිලධාරිනුත් වර්ජනයක - පාර්ලිමේන්තුව වටලා විරෝධතා

ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින් රට පුරා සමෘද්ධි නිලධාරී පිරිසක් අද (09 වනදා) දින වැඩ වර්ජනය කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට  පිවිස ඇත. එම

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
දැනට මත්තලට ගුවන් යානා එන්නෙ නැහැ - රාජිත කියයි.
GossipClanka.com

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසියෙක් නිසා ඔහු එරට නීතියට යටත් විය යුතුව ඇති බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පැවැසීය. ඔහු එම අදහස් පළ කළේ ඊයේ (13දා) රජයේ ප්‍රවෘත්ති

 

දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්ය. එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශකවරු මෙසේද පිළිතුරු දුන්හ.

භූමිතෙල් මිල වැඩි කළ කැබිනට් මණ්ඩලයම ඒක දවස් කිහිපයකින් වෙනස් කරනවා. මොකද්ද මේ ආර්ථික ක්‍රියාවලිය? භූමිතෙල් මිල වැඩි කළත් සහනාධාර දුන්නා. ඒත් සහනාධාර ක්‍රමය වෙනුවට මිල අඩු කරලා දෙන්න කියලා ධීවරයෝ ඉල්ලා සිටියා. ඒ අනුව සහනාධාර ක්‍රමය වෙනුවට මිල අඩු කළා.

රුපියල් 70වට වඩා භූමිතෙල් මිල අඩු කරන්න රජයේ අදහසක් තිබේද? මේ ගණනට තමයි දැනට මුදල් ඇමැති එකඟ වෙලා තියෙන්නේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිවරයා ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපති වීමට ඉඩ නොදෙන බව පවසා ඇතැයි මාධ්‍ය වාර්තා පළ වුණා. ස්වාධීන රටකට එවැනි බලපෑම් කළ හැකිද? එවැනි දෙයක් කතාබහ නොවූ බව මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රකාශ කොට තිබුණා.

ගෝඨාභය රාජපක්‍ෂ ගැන මෙවැනි ප්‍රකාශ ඉදිරියේදීත් සිදු වුණොත් රජය කුමක්ද කරන්නේ? එයා ඇමෙරිකා පුරවැසියෙක්. එයා ඇමෙරිකානු නීතියට තමයි යටත් වෙන්න ඕන. අතුල් කේශාප් කියන්නේ අපේ තානාපති නෙවෙයි. අපේ රටට පත් කොට සිටින එතුමාලාගේ තානාපති.

පාතාල ක්‍රියාකාරකම් නවත්වන්න ආණ්ඩුවට නොහැකිද? ඒ වෙලාවෙ නම් උස්සාගෙන ගියා. එහෙම කරලත් ඉවර කර ගන්න බැරි වුණා. බ්‍රසීලයේ මාස 3ක් ත්‍රිවිධ හමුදාව යොදවලත් ඒක කරන්න බැරි වුණා. පිලිපීනයෙත් එහෙමයි. ලංකාව ක්‍රියාත්මක වෙන්නේ මේ තිබෙන නීතිය යටතේම තමයි. ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව දැනටමත් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයාගේ කාලයේ වගේ ක්‍රියාමාර්ග අනුගමනය කළ නොහැකිද? ඒකත් සාර්ථක වුණේ නැහැනේ.

ඒත් පාතාලය මර්දනයට අපොහොසත් වීම ගැන ජනාධිපතිවරයා පොලිස්පතිට තදින් කතා කළ බව කියැවෙනවා? එහෙම කියන්නේ මාධ්‍යයෙන්නේ. අමුතුවෙන් තදින් කතා කරන්න දෙයක් නැහැ. එම කමිටු රැස්වීම මාසයකට වරක් කැඳවනවා. මාත් සහභාගි වෙනවා. ඒකෙදි දැඩි ක්‍රියාමාර්ග යෝජනා එනවා.

අර්ජුන් ඇලෝසියස්ලාගෙන් මුදල් ගත් අය හෙළිදරව් කරන්නේ නැත්තේ ඇයි? කථානායකතුමා පැහැදිලිවම කිව්වා එවැනි ලැයිස්තුවක් නැහැ කියලා. නමුත් පිටපත් 350 දක්වා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා ගන්න බවත් කිව්වා. ඔය ඇතැම් නම් එළියට එන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තිබුණා කියලා නොවෙයි. සී.අයි.ඩී.ය ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීමේදී තමයි ඒවා එළිවෙන්නේ.

මෙලෙස සල්ලි ගැනීම් සාධාරණද? මැතිවරණයකදී නොයෙකුත් අය ඇවිල්ලා මුදල් දෙනවා. ඒක නොගන්න කවුරුවත් ලංකාවේ නෙවෙයි ලෝකයෙවත් නැහැ. ඒ සල්ලි ගත්ත කියලා ඒ අය කියන ඔක්කොම කරන්න අපි බැඳිලා නැහැ. ඔවුන්ගේ වැරැදි ක්‍රියා කලාපයන් ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වෙනවා නම් ඒක වැරැදියි.

ඡන්දවලට වියදම් කරන මුදල් සීමා කරන්න නීතියක් ගේන්න බැරි ඇයි? ඒක ගේනවා. මැතිවරණ කොමිෂන් සභාපතිවරයා ඒක කෙටුම්පත් කරනවා.

ඔබත් මුදල් අරගෙන තිබේද? මම නම් ඒ අයගෙන් මුදල් අරගෙන නැහැ.

අර්ජුන මහේන්ද්‍රන් ගෙන ඒම ගැන පරීක්‍ෂණ කෙබඳුද? උදයංග වීරතුංගට වගේම පරීක්‍ෂණ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා.

නියෝජ්‍ය ඇමැතිවරු පත් කිරීමේ විද්‍යාත්මක පදනම කුමක්ද? ඇමැති කෙනෙක් ඉන්න තැනට නියෝජ්‍ය ඇමැති කෙනෙක් දමන එක තමයි විද්‍යාත්මක පදනම.

දකුණේ පැතිරුණු ඉන්ෆ්ලුවන්සා තත්ත්වය පාලනය කර තිබේද? රාජිත සේනාරත්න මහතා, සියයට අනූපහක්ම පාලනය කර තිබෙනවා. වර්ෂාව තියෙන කාලයේ මෙවැනි වෛරස් රෝග එනවා. එක ප්‍රදේශයක වසංගතයක් වුණා. ගිය අවුරුද්දෙ එන වෛරසය නොවෙයි මේ අවුරුද්දෙ එන්නෙ.

ගම්පහට මේක ව්‍යාප්ත වෙමින් තිබේද? නැහැ.

උතුර නැඟෙනහිර ගැටුම්වලට මැදිවූ අයට වන්දි දීමට හානිපූරණ කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම වන්දි දීමට 'යෝග්‍ය තැනැත්තන්" ලෙස හඳුනාගන්නේ කවුද? යෝග්‍ය තැනැත්තන් හඳුනා ගන්න නිර්ණායක හදන්න වෙනවා. ඒක රජයෙන් හදාවි!

ඩී.එම්. ස්වාමිනාදන් ඇමැතිවරයාගේ කැබිනට් සංශෝධනයකට ජනාධිපති විරුද්ධ වූ බව ආරංචියි. ඒ මොකක්ද? උතුරේ විවිධ ජන කොටස්වලට ඒ කියන්නෙ මිය ගිය, අතුරුදන් වූ, දේපළ හානි වූ අයට වන්දි දෙන්නයි ඒ යෝජනාව ගෙනාවෙ. අන්තිමට තියෙනව ත්‍රස්තවාදයට සම්බන්ධ වූ අයට කියල. නමුත් එතැනදි ජනාධිපතිතුමා කිව්වා අපි ත්‍රස්තවාදීන්ට වන්දි දෙනවනම් ත්‍රස්තවාදය පිළිගැනීමක් වෙනව කියල. ඒ වෙලාවෙ මම කිව්වා ඒ කොටස ඉවත් කරල ඉතිරි අයගෙ සහන ඉක්මනට ක්‍රියාත්මක කරන්න කියල. ත්‍රස්තවාදයට සම්බන්ධ වූ අය සම්බන්ධව කටයුතු කළේ නැහැ කියල කාටවත් ‍ෙදාස් කියන්න බැහැනෙ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියා නිසා දකුණෙත් ජීවිත දේපළ හානි වුණා. ඒ හැම කෙනාටම දෙනවා.

චැනලින් කරන වෛද්‍යවරු වත්මන් බදු ප්‍රතිපත්තිය නිසා එම කටයුතුවලින් ඉවත්වන බව කියා තිබෙනව නේද? ඒ සංගමය එක්ක මම මුදල් ඇමැතිවරයා හමුවුණා. සෞඛ්‍ය සේවයෙන් වැට් බද්ද අයින් කරන්න කියල මම ජාතික ආර්ථික සභාවෙදිත් කිව්වා. පනවන වැට් බද්ද රෝගීන්ගෙන් තමයි දැන් අය කරන්නෙ. සෞඛ්‍ය බද්ද 55%ක් මේ වනවිට එන්නෙ පෞද්ගලික අංශයෙන්. ඒත් දැන් කරන්න හදන්නෙ සාමාන්‍ය වැට් අනුපාතය 2%කින් අඩු කිරීමටයි. ඒත් වෛද්‍යවරුන්ගෙන් 24%ක් බදු අය කරන්නේ මාසයකට ලක්ෂ තුන හමාරක් හම්බ කළොත් පමණයි. ඒත් ඔවුන්ට දැනට තිබෙන රුපියල් 35,000 ප්‍රවාහන දීමනාව ඉහළ අගයකින් වැඩි කරනවා. එවැනි පහසුකම් රැසක් ලබා දෙනවා. වෛද්‍යවරුන්ගේ ගාස්තු පිළිබඳවත් සංශෝධනය කොට රුපියල් 2000කට එම ගාස්තු සීමා කළා. විනාඩි 10ක් රෝගීන් බලන්නත් ඕන.

හින්දු කටයුතු සඳහා මුස්ලිම් ජාතිකයකු නියෝජ්‍ය ඇමැති තනතුරට පත් කළේ ඇයි? මීට ඉස්සෙල්ලත් එවැනි පත් කිරීම් කොට තිබෙනවා. ඔහුගෙ ආකල්පයි වැදගත් වෙන්නෙ

උතුරු පළාත් සභාවෙ මහ ඇමැතිවරයාත්, සිවාජිලිංගම් මන්ත්‍රිවරයාත් ජාතිවාදී ප්‍රකාශ කරනවා. ඇයි ඔවුන් ගැන තීන්දුවක් නොගන්නෙ? ඔය අන්තවාදය හැමතැනම තියෙනවනෙ. මාධ්‍ය, දේශපාලනඥයො ඕවා වපුරනවා. ඒ අයව උතුරෙ ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. අපි ඒගොල්ලන්ට විරුද්ධයි. ඒ අය ඒ වෙලාවෙ කැමැති වුණා. ඒත් අද දෙමළ පක්ෂත්, රටත් ඔහුගේ පේමන්ට් දේශපාලනය ගැන කලකිරිල.

විග්නේශ්වරන් ප්‍රතික්ෂේප කොට ඇති බව කිව්වත් දමිළ ජන සංහාරය සමරන්න ආරාධනා ලැබ සිටියේ උතුරේ මහ ඇමැතිට විතරයි? ඉතිං කී දෙනාද හිටියෙ. දරුවො මැරුණු අයගෙ අම්මල තාත්තලවත් 2%ක් නැහැ.

ඒත් ඔවුන්ගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක්? ඒ අයගේ ප්‍රකාශ කවුද ගණන් ගන්නෙ.

හම්බන්තොට වරායෙ බදු ගිවිසුම අනුව ලබා දිය යුතු මුදල් චීන සමාගම රඳවාගෙන තිබේද? අදාළ ඉඩම් නිදහස් කිරීම ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම ඉන්දියාව සහ චීනය මත්තල ගුවන් තොටුපළ මෙහෙයුම් රාජ්‍ය හා පෞද්ගලික සේවාවක් ලෙස පවත්වාගෙන යන්න ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. දැනට මත්තලට ගුවන් යානා එන්නෙ නැහැ.

2018-06-14
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

කිස්එක ඕන කියල අගමැතිතුමාට කිව්වේ මම - පූජා උමාශන්කර්

මෙවර පැවති සරසවි සම්මාන උළෙලේදී හොදම නිළියට හිමි වුණු සම්මානය දිනා ගත්තේ පූජා උමාෂන්කර් ඉතින් මෙම සම්මාන උළෙලේදී ඇය විසින් ලබාගත්තු

රජිතගේ කුකුල් කේන්තියට බිරිද ඇන්ඩ්‍රියා කැමැති නෑලු

සියට දෙසීයක් ගෙදර වැඩ වලට සහයෝගය දෙනවා. එයා ගෙදර හිටියොත් ගෙදර වැඩවලටත් උදවු කරනව. එයා කැමතී ඉන්ටර්නෙට් එකෙන් බලලා අලුත් කෑම වර්ග..

ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවයයි එහෙන් මාස් පතා ලැබුණු ලක්ෂ 9යි මට නැතිවුණා - ගීතා කියයි

මම තෝරා ගත්තේ දකුණේ දේශපාලනය. හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඒක. ඒ දේශපාලනය නිසයි මට තිබිච්ච ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය

අම්මාත් හිතන් ඉඳලා තියෙන්නේ මම ගීතාව කසාද බඳී කියලා

මම තවම තනිකඩයි. ගීතයි මමයි හොඳ යාළුවෝ. ගුරුවරියක් වුණු සිනමාව පිළිබඳ ඉතාමත් අඩු උනන්දුවක් දැක්වූ මගේම අම්මා හිතාගෙන ඉඳලා තියෙන්නේ මම

පිරිමියක් විදිහට ඉපදී ගැහැණියක් වුණු භූමිට සම්මානයක් - අගමැති සමග ගත්තු සෙල්ෆිය මෙන්න

භූමිට. මෙවර සරසවි සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් ඔබට ලැබුණා.. මේ භූමිට ලැබුණු තුන්වැනි සම්මානය...? ඔව්... මේ වනවිට මට සම්මාන 3ක් ලැබුණා.

හේමාල්ට පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රචාරක හා ප්‍රවර්ධන තනතුරක්

ප්‍රවර්ධන හා ප්‍රචාරණ සහකරු ලෙස ජනප්‍රිය සිනමා, ටෙලි නාට්‍ය නළු හේමාල් රණසිංහ... පීපල්ස් ලීසිං සමාගමත් සමග.. ගිවිසුමක් අත්සන් කර ඇති බව ආරංචියක්

නිරෝෂාගේ.. වෙබ් අඩවිය සදහා සම්මානයක් හම්බවෙලා...

රසිකයන්ගේ හදවත් දිනාගත් ප්‍රවීණ ගායන ශිල්පිනිය නිරෝෂා විරාජනීහට මෙරට කලාකරුවකුට නොලැබෙන අන්දමේ ශ්‍රීලාංකීය සම්මානයක් හිමිව තිබෙනවා... ඒ

මාමඑදා දිනු ඔලිම්පික් පදක්කමේ පූර්ණ ගෞරවය අගමැති රනිල්ට

තමා විසින් ජයග්‍රහණ කරන ලද ඔලිම්පික් රිදී පදක්කම තමන් අතට ලබා ගැනීම පිළිබදව පූර්ණ ගරුත්වය හිමිවිය යුත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට

Oura සංගීත කණ්ඩායමේ ගිහාන් ප්‍රනාන්දු සියදිවි හානිකර ගනී

Oura කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක්. Oura සංගීත කණ්ඩායමේ ඉන්න ගිහාන් රත්නායක ඊයේ රාත්‍රියේ දුම්රියට පැනලා සියදිවි හානිකර

මාලනී ෆොන්සේකා සිනමා දිවිය ට දසක පහක් පිරීම නිමිත්තෙන් උත්සව මාලාවක්. විස්තර මෙන්න

ශ්‍රී ලාංකේය සිනමාවට අනුපමය මෙහෙවරක් කරන ලද අග්‍රගණ්‍ය රංගවේදිනීය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිතුමිය මාලනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට දසක

ප්‍රවීන ගායන ශිල්පී w ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වේ

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විටදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යන

මට ලැබෙන විශ‍්‍රාම වැටුපත් හුගක් දෙනකුට ලොකු ප‍්‍රශ්නයක් වෙලා

උපේක්‍ෂා ස්වර්ණමාලි කියන්නේ බොහෝ කතාබහට ලක්වුණ චරිතයක්. ඒ පුංචි තිරය හරහා ඈ දැක්වූ දස්කම් නිසා. පබා ලෙසට නමක් දිනාගත්තු ඇය අද දවසේ

යාළුවො කොහේදී දැක්‌කත් තවම මට කියන්නෙ චීන කියලා.

ටිකක්‌ විතර නාහෙට අහන්නෙ නැති හොද චරිතයක්‌. මටම කියල යාළුවො හිටියෙ ටිකක්‌ අඩුවෙන්. වයසින් වැඩි අය තමයි ගොඩක්‌ වෙලාවට ආශ්‍රය කරන්නම හම්බ

ආදරයට එහෙම වෙන එකක් නෑ - එදා කාමරයේදී වුණේ කුමක්ද? ධනුෂ්ක සියල්ල හෙළි කරයි

මොහු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම ආරම්භක පිතිකරුවෙකි. වමතින් පන්දුවට පහරදෙන මොහු තරග උඩි යටිකුරු කරන්නෙකු ලෙසින් ප‍්‍රසිද්ධියක් උසුලයි. පිටිය සිසාරා

මම දන්නේ නෑ මට තව කොච්චර දවසක් නාට්‍ය ලැබෙයිද කියලා

නව පරපුරේ නිරූපණ ශිල්පිනියක මෙන්ම ජනප්‍රිය නිළියකද වන රිතූ ආකර්ෂා මේ දිනවල දී පුංචි තිරයේ නිතර අපට දැකගත හැකි තැනැත්තියකි. රියැලිටි වේදිකාව

ඉරාඡ් කරන අලුත්ම බිස්‌නස්‌ එක - ටී ෂර්ට්‌ විකුණන්නත් අරන්

ඉරාඡ් වීරරත්න යනු හැමදාමත් වෙනස්‌ම විදිහේ වැඩක්‌ කරන්න හදන චරිතයක්‌නේ. ඔන්න මෙදා පාරත් වෙනස්‌ම වැඩ ටිකක්‌ තමයි ඉරාඡ් කරලා තියෙන්නේ... ඉරාඡ්

හෂිනි නිකම්ම නිකං ස්ත්‍රියක් හෝ කාන්තාවක් නෙමෙයි - වික්ටර්

පෞද්ගලික ජීවිතේදී ඔබ ගත් තීන්දු තීරන එක්ක සමාජ මාධ්‍ය ඔබට හරියට පහරදෙන්න ගත්තා නේද? මම පහරදෙන ඒවාට හරි කැමැතියි. එහෙම පහරදෙන එක

අසාම් ජනප්‍රියම මාධ්‍යවේදියා හට හිමි සම්මානය දිනාගනී...

ඔබට පසුගියද ලැබුණු ජයග්‍රහණය ගැන කතා කරමු. 2018 සමාජ මාධ්‍ය උළෙලේ සමාජ මාධ්‍ය තුළ වසරේ ජනප්‍රියතම මාධ්‍යවේදියාට හිමි සම්මානය මට හිමිවුණා. ඔබ

දරුවන්ට මම ජන සන්නිවේදනය උගන්වන්න ගත්තා - අසේල

අසේල කියන්නේ අපේ රටේ හිටිය දක්ෂ හොද නිවේදකයෙක්. ඔහු නිවේදන වෘත්තියේ මෙන්ම සමාජයේදීත් ඉතා සුහදව කටයුතු කරන මිත්‍රයෙක්. පසුගිය කාලයේ

දයා ගමගේ ඇමැතිවරයගේ මාධ්‍ය ලේකම් විදියට වැඩ කරනවා

ප්‍රසංග වේදිකාව සදහා නැතුවම බැරි ප්‍රසිද්ධ නිවේදකයකු වන තිලක් කුමාර රත්නායක පසුගිය දවස්වල ඕස්ට්‍රේලියා ගියා කියලා ආරංචියක් ලැබුණා. ඒ කියන්නේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
PropellerAds

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad