Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ඡන්ද කුට්ටිය.. ගැන හිතමින් වැඩ පෙන්නන තත්වයක් උදා වෙලා‍

මට ඇමැති තනතුරු නොලැබුණා කියලා එයින් සැලී පැත්තකට වැටෙන්න බලාපොරොත්තු වන් නැති බව මා මුලින්ම්ම කිව යුතුයි වසර 3ක් එක එක විදියේ දෙවල්

ඉන්ෆ්ලුවෙන්සාවෙන් මිය යන ලද දරුවෙකුගේ පියෙක් නඩු මඟට

මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවන්සා දරුණු වෛරසය වැළදීමෙන් රෝහල් ගත කිරිමෙන් පසුව තම දරුවා මිය ගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිමත් කම නිසා බව පව

එජාපයට නව නායකත්වයක් ඕන - රවි කරුණානායක කියයි

මේ වන විට එකසත් ජාතික පක්ෂය තුළ විශාල දෙදරීමක් පවතින බවත් එය මැඩලීම සඳහා නිවැරැදි නායකත්වයක් අවශ්‍යම බවත් හිටපු මුදල් ඇමති රවි කියයි

මිහින්තලාව රාජමහා විහාරාධිපති හිමියන්ටත් මරණ තර්ජන

මිහින්තලය රාජමහා විහාරාධිපති භාරකාර වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හාමුදුරුවන්ට මරණ තර්ජන එල්ලවී තිබෙන බව පුද්ගලයකු කරපු අනතුරු ඇඟවීම්

ඇසුරක් පවත්වා. එය පටිගත කළ තරුණයාට සිසුවිය විවාහ කර දේ

සිය පාසල් පෙම්වතිය නිවෙසට රැගෙනවිත් ඇය සමඟ ඇසුරක් පවත්වමින් කැමරාව සහිත ජංගම දුරකථනයකට එය පටිගත කරපු තරුණයකු අනුරාධපුර මූලස්ථාන

කොටින්ට සල්ලි එකතු කළ 13ට සිරදඬුවම් නියමකිරීම ප්‍රතික්‍ෂේපයි

ස්විට්සර්ලන්තයේ දී.. ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවට අයත් එල්.ටී.ටීඊ සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කරපු පුද්ගලයන් දහතුන් දෙනකුට සිරදඬුවම් නියම

ඒකාබද්දයේ ජනපති අපේක්‍ෂකයා අපි තෝරාගන්නම්.. 16 කල්ලිය පැත්තකට වී බලාගෙන හිටු..

ජනපතිවරණයේදී තරග කරන ඒකාබද්ද විපක්‍ෂ අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට ශ‍්‍රීලනිප 16 කණ්ඩායමේ කිසිදු අයිතියක් නැති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී

ව්‍යවස්ථාව වහා වෙනස් කරන්න - කුමාර් සංගක්කාරගෙන් ඉල්ලීමක්

ක්‍රිකට් ආයතනයේ... උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක.. කුමාර් සංගක්කාර

අැමෙරිකා විශේෂඥයින් ලංකාවට ආවේ ඇයි - විස්තර මෙන්න

අැමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ පර්යේෂණ උපකරණ සහිත විශේෂිත ගුවන් යානයකින් එරට විශේෂඥයින් පිරිසක් ඊයේ දිවයිනට පැමිණියේය. ඔවුන් පැමි

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විරෝධයක - ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී පන්දුව වෙනස් කිරීමේ චෝදනාව යටතේ

ලෝක කුසලාන තරගාවලියට IS ඩ්‍රෝන බෝම්බ තර්ජනයක්

ඩ්‍රෝන බෝම්බ යොදා ගනිමින් රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගය විනාශ කරන බවට (අයි.එස්) ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අනතුරු අඟවා

ඇමැති කිරිඇල්ල කියපු බොරුව.. සමන්ත විද්‍යාරත්න ඔප්පුකළ හැටි

නකල්ස් සංරක්ෂිත සුන්දර කදු පන්තියේ වනරක්ෂිත කළාපයේ කිසිදුම ඉඩමක් විකුණා හෝ බදු පදනම මත ලබා දී නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය

ඇල්පිටිය. තරුණිය ඝාතනය කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

ඇල්පිටිය - ඌරගහ තරුණියකට පහරදී ඝාතනය කරන ලද සිද්ධියකට සම්බන්ධ සැකකරුව ලබන 28 වැනිදා දක්වාම රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි

ගුවන් ප්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් නායකයා මරුට

ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් නායක මුල්ලා ෆස්ලූලාලහ් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇෆ්ගනිස්තාන නිල

ඥාණසාර හාමුදුරුවන්ට ජම්පරය අන්දා බරවැඩ දිය යුතුයි.. සිවුරට අගෞරවයක් නම් භික්‍ෂූත්වය ඉවත් කරනු

සිරගත කළ ඥානසාර හිමියන්ට සිර දඬුවම් විදින කාලයේ ජම්පර් ඇන්දවිය යුතුම බව ආචාර්ය ගරු වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි. සිවුරට අගෞරවයක් වන

හිරගෙදර දී ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරය අන්දවන්න එකම යුද්දයක් - වීඩියෝ

අධිකරණය විසින් බරපතල වැඩ ඇතිව මාස 6ක සිර දඬුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධාන මහ ලේකම් වන පූජ්‍ය ගලගොඩඅත්ත ඥාණසාර හිමියන්

දඬුවමෙන් සෑහීමකට පත්වෙනවා සතුටට පත්වෙනවා - සන්ධ්‍යා

පුරවැසියාගේ වගකීම නීතිය ශක්තිමත් කිරීම බවත් තමා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට ලබාදුන් දඬුවමෙන් සෑහීමකට පත්

ජනධිපති නියෝගයෙන් සද්ධන්ත අලි දෙදෙනාට නැවත සිංහරාජය

ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනාව තවදුරටත් එම රක්ෂිතයේ රඳවා තබන ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාං

ඥානාසාර හිමියන්ට බරපතළවැඩ සහිත මාස 6ක සිරදඬුවමක් සහා 50,000 ක වන්දියක් ගෙවන්නැයි නියෝග

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදීලා තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්

රැඳවියකුට බන්ධනාගාරය තුළදීම පිටතින් පැමිණි පතාල කල්ලියක පිරිසක් පහර දීලා

ගාල්ල බන්ධනාගාරය අමුත්තන් බැලීමේ කාමරය අසලදී පිටින් ආ පාතාල කල්ලියක ගෝලයින් පිරිසක් සිරදඬුවම් විදිනු ලබන රැඳ වියකුට පහරදී.. ඇති බවයි ගාල්ල

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
කොටි කොඩිය ඔසවා තිබූ තැන ස්මාරකය ඉදිකිරීම නවතී..
GossipClanka.com

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්ගම වුණු යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ස්මාරකයක් ඉදිකිරීමට වැල්වැටිතුරෙයි නගර සභාව සූදානම් වුණු උත්සාහයක් අසාර්ථක වී තිබේ. වැල්වැටිතුරෙයි මුහුද ආසන්නයේ

 

පිහිටි ක්‍රීඩාංගණයක එල්.ටී.ටී.ඊ. පාලන සමයේදී අඩි 80ක් උසැති කොඩි කණුවක් ඉදිකොට එහි කොටි සංවිධානයට අයත් කොඩිය ඔසවා තිබුණු අතර යුද්ධය අවසන් වීමත් සමග එම කොඩි කණුව ඉවත් කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබුණි.

ඒ අනුව වැල්වැටිතුරෙයි නගර සභාව සභිකයන් කිහිප දෙනෙකු එම සිථානයේ සිමාරකයන් ඉදිකිරීම සඳහා වූ යෝජනාවක් නගර සභා රැස්වීමේදී යෝජනා කර තිබේ. එහිදී වැල්වැටිතුරෙයි නගර සභාවේ සිටින සභිකයන් 17 දෙනෙකුගෙන් 09 දෙනෙකුම අදාළ ස්මාරකය ඉදිකිරීමට  විරෝධය පළකොට ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ස්මාරකය සෑදීමට වඩා එම ස්ථානයේ කුඩා ළමයින්ට අවශ්‍ය වන පරිදි ළමා උද්‍යානයක් ඉදිකිරීම යෝග්‍ය බවයි.

පසුව වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති කරුණානන්ද රාසා විසින් අදාළ ස්ථානයේ ළමා උද්‍යානයක් ඉදිකිරීමට වූ යෝජනාව සම්මත කොට ගෙන තිබේ.

2018-06-12
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

ඉතාලියේ සිටින.. ලාංකිකයන්ගේ ඉතාලි ස්ටාර් මෙන්න - ඡායාරූප

ඉට් නිවුස් ලංකා නම් මාධ්‍ය ආයතනයක් මගින් ඉතාලියේ දී පවත්වන ලද ඉතාලි ස්ටාර් රියලිටි තරගය... බොහෝ දෙනෙකුගේම අවධානය දිනාගත්ත රියලිටි තරග

පිලිපීන ජනාධිපති විවාහක රූමත් කතකගේ.. දෙතොල සිපගනී...

පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ යනු ලොව සිටින ආන්දෝලනාත්මක නායකයෙකි. මේ වනවිට... ඔහු නැවතත් තවත් ආන්දෝලනාත්මක සිද්ධියක්නිසා

අලුත් බදු පනතින් කළාකරුවන්ට අසාධාරණයක් වේ. කලාකරුවන් ජනපති හමුවී සාකච්ඡා කරයි

සිනමා, ටෙලිනාට්‍ය සහ අනෙකුත් කලා ක්ෂේත්‍රයන් රැසක්ම නියෝජනය කරන නියෝජිතයන් පිරිසක් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද විශේෂ

ශ්‍රියන්ත මෙන්ඩිස් පැවිදි වෙලාද - ඇත්ත මෙන්න - ඡායාරූප

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ අපේ රටේ ප්‍රවීනතම.. දක්ෂතම රංගන ශිල්පියෙක්. ඉතිං ඔහු දැන් පැවිදි දිවියට ඇතුලත් වී තිබෙන බවට මේ දිනවල රාවයක් පැතිරෙ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad